අපි දාමු පාටියක්

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    සුදු පූස අයියේ ඔයා නේද මට මේ නරක වැඩේ කළේ. ඔයා මට මෙහෙම කරන්න කලින් කිව්වනම් ඔයාට සලකන්න තිබුණ හොදට. දැන් ඉතින් පරක්කුයි. යනව යන්න නරක සොරා. මගේ ළගට එන්න එපා..:frown::frown:
    නෝටි කොලු කුමා:lol:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :sorry::sorry::sorry::sorry::sorry::sorry:
    සාමාවභාජනය කරනු මැනවි කොලු කුමාර අයියානනි....!!


    :growl::growl::growl: සමාව දෙන්න තිබ්බ උඩ තියෙන එකේ කොලු සීන් එක අයින් කරානම්. හිටු..අනිවා පූසිට කියනවා. :growl::growl:
    තෝ පූසිම කාපිය :growl:
    :growl:
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    :growl::growl::growl: සමාව දෙන්න තිබ්බ උඩ තියෙන එකේ කොලු සීන් එක අයින් කරානම්. හිටු..අනිවා පූසිට කියනවා. :growl::growl:
    තෝ පූසිම කාපිය :growl:
    :growl:
    ඇයි මේ මල කරේ තියන් කලුකුම් අයියේ...:sorry::sorry::sorry::sorry:
    මං සමාව ඉල්ලුවනේ
    මං ආය ඔයාට කොලු කුමාර කියන්නෙම නෑ...:no::no::no::P:P:P
     

    dilu129

    Member
    Jul 23, 2007
    12
    0
    0
    යකුනේ මම කොල්ලෙක්....තොපි පිස්සු කෙලින්නේ මෙච්චර....