අපි දැන් අලුත් කඩේ. එකම හිස් ගොඩක්.

Udaya Ponnampila

Well-known member
  • Aug 14, 2015
    793
    620
    93
    අපි දැන් අලුත්කඩේ හරියේ ඉන්නේ කිරියේ කොල්ලෝ සෙට් එකකුත් සෙට් උනා. එකම හිස් ගොඩක්. පේනතෙක් මානෙක කවුරුවත් හොයාගන්න පේන්නේ නෑ. අනුරයා තව ටිකකින් පැනලා යන සීන් එකක් තියෙන්නේ බයටම. ටක් ගාල වරෙල්ලා. :yes:
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    අපි දැන් අලුත්කඩේ හරියේ ඉන්නේ කිරියේ කොල්ලෝ සෙට් එකකුත් සෙට් උනා. එකම හිස් ගොඩක්. පේනතෙක් මානෙක කවුරුවත් හොයාගන්න පේන්නේ නෑ. අනුරයා තව ටිකකින් පැනලා යන සීන් එකක් තියෙන්නේ බයටම. ටක් ගාල වරෙල්ලා. :yes:
    ඔය නඩුව තියෙන්නෙත් අලුත්කඩේ නෙවෙයි බං.
    මඩ ගහන්න කලින් පොඩ්ඩක් පැලවත්ටෙන් අහපන්...
     
    Udaya Ponnampila

    Well-known member
  • Aug 14, 2015
    793
    620
    93
    ඔය නඩුව තියෙන්නෙත් අලුත්කඩේ නෙවෙයි බං.
    මඩ ගහන්න කලින් පොඩ්ඩක් පැලවත්ටෙන් අහපන්...
    ඔව් ඔව් අපි මේ කොටුව පැත්තට යන ගමන්. ඉදපන් හදිස්සි නොවී. පයින් යන්නේ.
     
    Udaya Ponnampila

    Well-known member
  • Aug 14, 2015
    793
    620
    93
    “හිස් ගොඩයො ගොඩක්”

    නේද? 🤭
    අද තමා ඩොබියෝ පාඩමක් ඉගෙන ගන්නේ. උබලට පැලවත්ත ට පැනලා දුවන්න වෙන්නේ තව ටිකකින්. ලංකාවේ ඉතිහාසයේ වැඩිම හිස් ගොඩ. පාරවල් ඔක්කොම block වෙලා ඉස්කෝල ඇරිලනේ.