අපි දුප්පත්ද ?

slx

Well-known member
  • Jul 2, 2014
    1,512
    683
    113
    ගගෙන් එහා
    අපි දුප්පත් කියලද හිතං ඉන්නේ. එහෙමනං මෙන්න මේ සයිට් එකට ගිහිං අවුරුද්දක පඩිය පොඩ්ඩක් එන්ටර් කරලා බලන්නකො.

    www.globalrichlist.com

    මගේ මාසේ පඩියෙන් පකිස්ථානේ දොස්තරලා 114කගේ මාසේ පඩි බේරන්න පුලුවන්. :angry::angry::angry:

    • You earn ₨1,200,000 in 1 year. It would take the average labourer in Zimbabwe 25 years to earn the same amount.
    • Your monthly income could pay the monthly salaries of 114 doctors in Pakistan.

    Rep දීගෙනම බලමු නේද?
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    "Your monthly income could pay the monthly salaries of 48 doctors in Kazakhstan."

    wtf.? this is bullshit :angry:
     

    aiwi

    Member
    Jul 8, 2016
    270
    23
    0
    only 3.42% world richer than me... and my one month can pay 89 doctors in kazakatan
    im not going to sleep today
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඕක රටේ ජිවන වියදම එක්ක ගලපලා නෑ මම හිතන්නෙ. විනිමය අනුපාතෙන් එකම පරිමානෙට අරන් ඕක කියනව ඇත්තෙ :oo: අපිට වඩා අඩු පඩි ගත්තට ඒ රටවල බඩු මිලත් අඩු ඇති.
     

    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,097
    113
    ඕක රටේ ජිවන වියදම එක්ක ගලපලා නෑ මම හිතන්නෙ. විනිමය අනුපාතෙන් එකම පරිමානෙට අරන් ඕක කියනව ඇත්තෙ :oo: අපිට වඩා අඩු පඩි ගත්තට ඒ රටවල බඩු මිලත් අඩු ඇති.

    uba koheda wada karanne?
     

    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    b8caf4cd57934f53b85df56a2544e5ad.png
     

    slx

    Well-known member
  • Jul 2, 2014
    1,512
    683
    113
    ගගෙන් එහා
    ඕක රටේ ජිවන වියදම එක්ක ගලපලා නෑ මම හිතන්නෙ. විනිමය අනුපාතෙන් එකම පරිමානෙට අරන් ඕක කියනව ඇත්තෙ :oo: අපිට වඩා අඩු පඩි ගත්තට ඒ රටවල බඩු මිලත් අඩු ඇති.

    මටත් හිතෙනවා බන් එක. නැත්තම් ඒ රටවල් වල Doctors ත් හිගා කන්න ඕන.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    China vala unath, Town eken athata village valata giyama, Lankave ayata vada godak duppath aya innava. Russia valath ehemai. Americave th ehemai. UK valath ehemai.
     
    Last edited: