රසියා පැත්ත ගත්තොත් අපිට උදයංගගේ හිගන ටුවරිස්ට්ස්ලා නැති වෙනවා. ගෝටා ගේ මිග් යානා ගැහිල්ලත් එලියට දායි.
යුක්රේන් පැත්ත ගත්තොත් අපිට රසියන් කාරයොන්ට තේ එක්ස්පෝර්ට් කරන්න වෙන්නේ නෑ, අපිට වහලක් හදාගන්න ඇස්බැස්ටෝස් කෑල්ලක් දෙන එකකුත් නෑ.
අනාත සිංහලුන්ට ඇති කෙහෙල් ගිලපු උගුඩුවො වගේ ඉන්දියාවෙන් පරිප්පු කිලෝවයි පකිස්තානෙයි හාල් කිලෝවයි අරගෙන ණයට කකා ඉන්න වෙලා තියෙන්නේ
