"අපි දෙකටම නෑ" - ශ්‍රී ලංකාව

gurulugomi

Well-known member
  • FMbHHRTVgAU_yA8.jpeg


    රුසියානු-යුක්‍රෙන යුද්ධයේදී ශ්‍රී ලංකාව නිර්පාක්ෂිකයි - රජයේ ස්ථාවරය පැහැදිලි කෙරේ​

     

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    රසියා පැත්ත ගත්තොත් අපිට උදයංගගේ හිගන ටුවරිස්ට්ස්ලා නැති වෙනවා. ගෝටා ගේ මිග් යානා ගැහිල්ලත් එලියට දායි.
    යුක්රේන් පැත්ත ගත්තොත් අපිට රසියන් කාරයොන්ට තේ එක්ස්පෝර්ට් කරන්න වෙන්නේ නෑ, අපිට වහලක් හදාගන්න ඇස්බැස්ටෝස් කෑල්ලක් දෙන එකකුත් නෑ.
    අනාත සිංහලුන්ට ඇති කෙහෙල් ගිලපු උගුඩුවො වගේ ඉන්දියාවෙන් පරිප්පු කිලෝවයි පකිස්තානෙයි හාල් කිලෝවයි අරගෙන ණයට කකා ඉන්න වෙලා තියෙන්නේ 🥴
     

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    අපි යුක්‍රේනෙ පැත්ත ගත්තොත් පූටින් සිගා එකක් ගහ ගහ කල්පනා කරන වෙලේ මිසයිල තුනක් විතර ගහන්න කියලා කියයි... ශ්‍රි ලංකාව ලෙෆ්ට්
     
    • Haha
    Reactions: thelaa rox

    Nandhimitra

    Active member
  • Feb 24, 2022
    187
    203
    43
    Dehiwala
    ඇයි මචන් යුක්‍රේනෙට support කරන්නේ නැත්තේ? බැසිල්ගේ,සජිත්ගේ එහෙම හොදම යාලුවොනේ යුක්‍රේනේ කියන්නේ😹
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,592
    125,004
    113
    දෙහිවල
    යක්ක පුත්තු හදිස්සියෙවත් කියුවනම් අපි Ukraine එක්ක කියලා
    හවස අඩියක ගහන්න කලින් අපි පව්ඩර් වෙලා තියෙයි.

    අමුතු ඇටේ, හීකේ වෙන්න
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    ඔය weapon වලින් ගහගන්න එකේ අපිට nuclear power plant එකක් දුන්නානම්:P
     
    • Like
    Reactions: NRTG

    Similar threads