අපි දෙනවා දවසින් දවස අලුත් අලුත් Tech Gadget ගොඩාක&

mmgdinuka

Junior member
  • Jan 28, 2009
    150
    9
    18
    අපි දෙනවා දවසින් දවස අලුත් අලුත් Tech Gadget ගොඩාක&

    ඔන්න මගේ යාලුවෝ හැම දෙනාටම සුභම සුභ පනිවිඩයක්. මේ අලුත් අවුරුද්දේ හැම දෙනාටම තෑගි දිනාගන්න අවස්ථාවක් උදාකරලා තියෙනවා.

    මෙතන සිදුවෙන්නේ මම ඔයාලට ගැටලුවක් ඉදිරිපත් කරනවා. අන්න ඒකට නිවැරදි පිලිතුර දෙන කෙනාට අපි දෙනවා දවසින් දවස අලුත් අලුත් Tech Gadget ගොඩාක්.

    ඔයාලට මේ සදහා සහභාගි වෙන්න පුලුවන්. අපි මෙම වැඩ සටහන ජනවාරි මාසේ 10 වෙනිදා ඉදලා ආරම්භ කරනවා.

    ඉතින් ඔයාලත් අපිව follow කරලා අපිට ලයික් එකක් දීලා සෙට් වෙන්න වැඩේට. මම කියපු විදියට like දාන එකයි, අපේ page එක share කරන එකයි තමා මුලික සුදුසුකම.....
    අපිත් එක්ක එකතු වෙන්න. අලුත් අවුරුද්දේ තෑගි දිනාගන්න


    https://www.facebook.com/slwiners/
     
    Last edited:

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,135
    3,990
    113
    ඇත්ත කියල ලයික්ස් ඉල්ලුව නම් ගන්න තිබුන. මේ සිස්ටම් එකට නම් අහු වෙන හාවො නැතිවෙයි මං හිතන්නේ.