අපි දොයි

Rastapopoulos

Well-known member
  • Umbey ammai nangi taama wada 🤭 🤭
    ඔව් ඉතින් උන් දෙන්න වැඩ කරලා නේ මුන් තුන්දෙනා බලාගන්න ඕන. නංගි අම්මයි සල්ලි හොයද්දි මුයි මස්සිනයි තාත්තා එහෙම ආතල් ඒකේ ඉන්නවා කනවා බොනවා නිදාගන්නවා
     
    • Love
    Reactions: KrishanL89

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,934
    15,586
    113
    Somewhere in this world
    ඔව් ඉතින් උන් දෙන්න වැඩ කරලා නේ මුන් තුන්දෙනා බලාගන්න ඕන. නංගි අම්මයි සල්ලි හොයද්දි මුයි මස්සිනයි තාත්තා එහෙම ආතල් ඒකේ ඉන්නවා කනවා බොනවා නිදාගන්නවා
    කනවා බොනවා මිනිස්සු කොටවනවා
    බොරු කියනවා ඕව තමා
     
    • Like
    Reactions: Rastapopoulos

    Rastapopoulos

    Well-known member
  • කනවා බොනවා මිනිස්සු කොටවනවා
    බොරු කියනවා ඕව තමා
    මොන ගැනියක් උනත් මුගේ අම්මත් අම්මෙක් නේ. කොච්චර ආසාවක් ඇත්ද තමන්ගේ පුතා මොනවා හරි වැඩකරනවා බලන්න. මූ බත් ගිල ගිල නිදා ගන්නවානේ. මදිවට නංගිවයි මස්සිනාවයි කොටවල අම්මාවයි තාත්තත් කොටවනවා. ඇයි මෙහෙම කරන්නේ අනුරාධ කියලා ඇහුවොත් මට ABCD නේ. මොන පකකට මේකේ ගණන් හදනවද දන්නේ නෑ. කිසිම තේරුමක් නෑනේ මුගෙන්. SLT fiber මූ අම්මලාට හෙනම කෙබරයක් ගහලා අරන් ඇත්තේ.
     
    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,521
    6,120

    Bump