"දොයි දොයි දොයිය බබා" සිංදුවත් කොපියක් ද ?

Monkey D Dragon

Well-known member
  • Sep 22, 2024
    6,206
    6,695
    113
    East Blue (Goa Kingdom)
    ඒත් මේ video එක දොයි දොයි දොයිය බබා එකේ version එකක්ද දන්නෙත් නැහැ ,
    මේකේ german එකක් නම් හොයා ගන්න නැහැ

    මේකේ මුල තියෙන melody "දොයි දොයි දොයිය බබා" සිංදුව වගේ



    මේක "දොයි දොයි දොයිය බබා" සිංදුව වගේ නැහැ
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,895
    11,350
    113
    ඒත් මේ video එක දොයි දොයි දොයිය බබා එකේ version එකක්ද දන්නෙත් නැහැ ,
    මේකේ german එකක් නම් හොයා ගන්න නැහැ

    මේකේ මුල තියෙන melody "දොයි දොයි දොයිය බබා" සිංදුව වගේ



    මේක "දොයි දොයි දොයිය බබා" සිංදුව වගේ නැහැ

    First eka patan ganne twinkle twinkle little star (mama hithanne video eke namata lullaby daala, lullaby kiyanne any song that makes a baby sleep. 2nd eka hari lullaby music eka
     
    • Like
    Reactions: Yeezus

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    දොයි දොයි දොයි දොයිය බබා සින්දුව හෙළ ජන ගීයක්.තාලය 3/3 (සමුද්‍රගොෂ විරිත)ඒ විදියම වැදී නැලවිලි ගීය - අම්මී රෝඔයි,රෝයි රෝයි යා. මේකත් එමවිරිතම තමා.100 % ලාංකික තනුවක්.
     
    • Wow
    Reactions: .::J@S::.