අපි නව ව්‍යාපාරයක් හදනවා - රතන හිමි

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව

    මට මන්ත්‍රි ධුරය තිබුනත් එකයි නැතත් එකයි.අපි නව ව්‍යාපාරයක් හදනවා.පුජ්‍ය රතන හිමියන් කරන අනාවරණය​

    මම අතන මෙතන හැමතැනම රතන
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව

    මට මන්ත්‍රි ධුරය තිබුනත් එකයි නැතත් එකයි.අපි නව ව්‍යාපාරයක් හදනවා.පුජ්‍ය රතන හිමියන් කරන අනාවරණය​

    මම අතන මෙතන හැමතැනම රතන

    සූකර රතන තවත් කහ හුරතලෙක්
     
    • Like
    Reactions: War Fighter

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ව්‍යාපාර රෙජිස්ටර් කරන එකත් දැන් නොමිලේ 🌝
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,407
    100,341
    113
    ලන්කාවෙ මිනිස්සුන්ට රටජාතිය බේරගන්නත් ඕනි ඒක තමන්ම කරන්නත් ඕනි. බොදුබල සේනා එක අන්තිමට කෑලි කෑලි වලට කැඩිල ගියෙත් ඒක නිසා. අන්තිමට ත්‍රීවිල් පක්ෂ 100ක් විතර ඉන්නව රට ජාතිය බේරගන්න.
     
    • Like
    Reactions: War Fighter

    IamTheDevil

    Well-known member
  • Jan 30, 2021
    1,063
    1,991
    113
    ලන්කාවෙ මිනිස්සුන්ට රටජාතිය බේරගන්නත් ඕනි ඒක තමන්ම කරන්නත් ඕනි. බොදුබල සේනා එක අන්තිමට කෑලි කෑලි වලට කැඩිල ගියෙත් ඒක නිසා. අන්තිමට ත්‍රීවිල් පක්ෂ 100ක් විතර ඉන්නව රට ජාතිය බේරගන්න.
    බොදුබල සේනා එකෙන් ජාතිවාදෙ අවුස්සපු එකනෙ කරෙ ගෝතා ආපු ගමන් වද කොත්තු පෝස්ට් එකක්වත් දැක්කෙ නෑ
    උන් තමා නැති ජාතිවාදෙ අවුස්සන්නෙ