අපි නැගිටිමු!

Jan 11, 2009
3
1
3
අපි නැගිටිමු.png


මේ වෙනකොට ලංකාවේ ගොඩක් ඉන්න අයට තියෙන ගැටළුවක් තමයි රටේ තියෙන ආර්ථික තත්වයත් එක්ක ජිවත් වෙන්නේ කොහොමද කියල .. මේකට ඇත්තටම තියෙන විසදුම තමයි අපේ තියෙන මාසික අදායම අනිවාර්යෙන්ම ඉහල නංවාගන්න ගන්න වෙන එක. ඒ සදහා අපිට අනිවාර්යෙන්ම යම්කිසි අමතර අදායම් මාර්ගයක් ගොඩනගා ගන්න වෙනවා. අමතර අදායම් මාර්ගයක් කිව්වා ගමන් ගොඩක් අයට ඊළගට එන ගැටලුව තමයි ඕව පටන් ගන්න අපිට සල්ලි කොහෙන්ද කියන එක.

ඉන්ටෙනෙට් එකයි වැඩකරන්න ලැප්ටොප් එකක් හරි එකක් හරි තියෙනවනම් ඇත්තටම එකෙන් වුනත් අමතර අදායම් මාර්ගයක් ගොඩනගා ගන්න පුළුවන් ඔය හිතනවා වගේ ලොකු සල්ලි යට කරන්නේ නැතුව. සමහර වෙලාවට හොද SMART PHONE එකක් තිබුනත් ප්‍රමාණවත්.

මෙතනිද අනිවාර්යෙන්ම ඔබට මොකක්ම හරි SKLILL එකක් හදාගන්න වෙනවා. ඒකට ඔයගොල්ලන්ට පුළුවන් Youtube එක use කරන්න. Graphic Designing , Web Designing , Web Development , Content Writing , Forex Trading , Dropshipping , Direct Shipping මේ ආකාරයේ නොයෙකුත් ආකාරයේ SKILLS හොද ප්‍රමානත්මක දැනීමක් ගන්න Youtube එකෙන් පුළුවන්. මෙහම හදාගන්න SKILLS ඔයගොල්ලන්ට පුළුවන් SELL කරන්න. ඒකට Fiverr , Freelancer , Upwork වගේ platforms ඔයගොල්ලන්ට හොද තෝතැන්නක්.

මේකියපු දේවල් මේ කියන තරම් ලේසියෙන් ගොඩනගාගන්න පුළුවන් දේවල් නෙමේ. යම් කැපකිරීමක් කාලයක් අනිවාර්යෙන්ම යොදවන්න වෙනවා. හැබැයි ඒක ඔබට හොද ආයෝජනයක් වෙනවා නොඅනුමානයි. ලංකාව වගේ රටක රුපියල් වලින් හොයන අදායම් මාර්ග වලට වඩා Dollar වලින් හොයන්න පුළුවන් අදායම් මාර්ගයක් ගොඩනගාගන්න එක බෙහෙවින්ම වාසිදායක දෙයක්.

අපි හැමෝම දන්න ඇමරිකාවේ මේ වෙනකොට අවුරුද්දකට 1 TRILLION USD මේ විදිහට රටේ ආර්ථිකයට ගේනවා. ඒක ඇමරිකාවේ දළ දේ ශීය නිෂ්පාදිතයෙන් 5%ක් පමණ නියෝජනය කරනවා. ඉතින් අපිටත් වයස් බේදයක් නොමැතිව මේ දේවල් පටන් ගන්න පුළුවන්.

අපි නැගිටිමු!

SUBSCRIBE: https://bit.ly/3HFkQOW

#LetsRebuildSL #WinningSrilanka
 
  • Like
Reactions: kaveezh