අපි නැවතුනු තැනින් පටන් ගමු - නාමල් රාජපක්&#35

SLCRI

Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    අපි නැවතුනු තැනින් පටන් ගමු - නාමල් රාජපක්&#35

    fff.jpg
     
    Last edited:

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    මේ වගේ පොල් ගොන්නු තමා අර මිනිහව කන්නේ ඔය කලකන්නියව ගෙදර තියන්න බැරි මොකද?
    පොල් මෝඩයෙක් නාමල් නම් ශෝර්ටක් ගහගෙන රගන්න පටන් ගත්තා විතරයි කෙල උනා, ඔය ගොනා වගේ අවුන් නිසා මහින්ද ගේ වටිනාකමත් නැති වෙනවා
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    මේ වගේ පොල් ගොන්නු තමා අර මිනිහව කන්නේ ඔය කලකන්නියව ගෙදර තියන්න බැරි මොකද?
    පොල් මෝඩයෙක් නාමල් නම් ශෝර්ටක් ගහගෙන රගන්න පටන් ගත්තා විතරයි කෙල උනා, ඔය ගොනා වගේ අවුන් නිසා මහින්ද ගේ වටිනාකමත් නැති වෙනවා

    ඌ මාර මීහරකෙක් බං.නියම අදබාලයෙක්.මැටි මොලයක් ඕකට තියෙන්නේ.මූ දේශපාලනේට දාන්න තිබුනේ හොදට ඉගෙන ගන්න රටකටහරි යවලා.
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,744
    12,771
    113
    මම ඇත්තටම හිතුව 2005 පැරදුණ පස්සේ මහින්ද හැදිලා කියලා
    කිසිම වෙනසක් නෑ ...
    එමමයි අපේ මයි ..
    හැමදාම ලං කර ගන්න අර ගොන් රැළ
    ඌ මේක හදන්නේ නෑ ...
    හැබැයි රනිල ඉතුරු කරන්නෙත් නෑ
     
    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,123
    996
    113
    V
    මම ඇත්තටම හිතුව 2005 පැරදුණ පස්සේ මහින්ද හැදිලා කියලා
    කිසිම වෙනසක් නෑ ...
    එමමයි අපේ මයි ..
    හැමදාම ලං කර ගන්න අර ගොන් රැළ
    ඌ මේක හදන්නේ නෑ ...
    හැබැයි රනිල ඉතුරු කරන්නෙත් නෑ

    :yes:
     
    Buddhi_R

    Member
    Feb 14, 2017
    400
    62
    0
    මොකටද බ්‍රෝ..?
    මම ඇත්තටම හිතුව 2005 පැරදුණ පස්සේ මහින්ද හැදිලා කියලා
    කිසිම වෙනසක් නෑ ...
    එමමයි අපේ මයි ..
    හැමදාම ලං කර ගන්න අර ගොන් රැළ
    ඌ මේක හදන්නේ නෑ ...
    හැබැයි රනිල ඉතුරු කරන්නෙත් නෑ

    true and respect bro

    :yes::yes::yes::yes::yes:
     
    rohan117560

    Well-known member
  • Feb 10, 2013
    960
    62
    48
    මේ වගේ පොල් ගොන්නු තමා අර මිනිහව කන්නේ ඔය කලකන්නියව ගෙදර තියන්න බැරි මොකද?
    පොල් මෝඩයෙක් නාමල් නම් ශෝර්ටක් ගහගෙන රගන්න පටන් ගත්තා විතරයි කෙල උනා, ඔය ගොනා වගේ අවුන් නිසා මහින්ද ගේ වටිනාකමත් නැති වෙනවා

    ඔය පෙන්නුම් කරන්නේ පැහැදිලි ඊර්ෂ්‍යාව. නාමල්ගේ හැකියාවලින් භාගයක් උඹලාට නෑ අන්නේකයි