අපි නිධානයක් මතද ඉන්නේ නැද්ද?

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    සිරා ප්‍රශ්නයක් අහන්නම්. හිතට එකඟව ඇත්ත කියපල්ලා.

    ගොඩක් තැන්වල කියනවා අපි සම්පත් අනූන නිධානයක් මත ඉන්න රටක්ය.වැඩක් ගන්නැය කියලා.
    තව කියනවා මේක පිං බිමක්ය උතුම්ය කියා.

    උබලා එහෙම කවදාහරි හිතලා තියනවාද? උබලා එකගද නැද්ද?

    මගේ මතය -
    අපි නිධානයක් මත ඉන්න රටක් නෙවෙයි.⁣ මේ රටේ එහෙමට වනිජව විකුගන්න තරම් මහා ලොකු ස්වභාවික සම්පත් නැ. දූපතක් නිසා. පට්ට සිමිත ඉඩක් තියෙන්නේ හරියට වවන්නවත් බැ. පින ලෙප්ට්.

    වැරදිනම් නිවැරදි කරන්නත් ඔබට බාරයි. අලුත් දේවල් ඉගෙන ගන්න කොහොමත් කැමති.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,262
    32,004

    filter karana education system thiyana lakepankawak, sundarathwaya wenama deyak.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    Depends on the timeline
    e kale population adui agriculture walin goda damma
    dan loke wenas apata agriculture karala goda danna baha
    manufacturing karannat madi
    ada kale oni resources naha (like oil)
    tourism walin ratak thanikara goda danna baha
    apita tiyenne strategic location eka witarai , ekath dan nagena iwarai
    population eka tikak literacy rate eka wedi nisa professional services dena level ekata genna tibba ewa kaleth naha
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,915
    40,719
    113
    ඇත්ත නිධාන ටික සජිත් පුතයි නන්දයයි නාමලුයි ලෙප්ට් කරලා තියෙන්න.

    භූමියේ වාසය කරන අයිකිව් අඩු බහුතර මීහරක් සෙට් එකක් නිසා රට වලපල්ලට යනවා.
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    සිරා ප්‍රශ්නයක් අහන්නම්. හිතට එකඟව ඇත්ත කියපල්ලා.

    ගොඩක් තැන්වල කියනවා අපි සම්පත් අනූන නිධානයක් මත ඉන්න රටක්ය.වැඩක් ගන්නැය කියලා.
    තව කියනවා මේක පිං බිමක්ය උතුම්ය කියා.

    උබලා එහෙම කවදාහරි හිතලා තියනවාද? උබලා එකගද නැද්ද?

    මගේ මතය -
    අපි නිධානයක් මත ඉන්න රටක් නෙවෙයි.⁣ මේ රටේ එහෙමට වනිජව විකුගන්න තරම් මහා ලොකු ස්වභාවික සම්පත් නැ. දූපතක් නිසා. පට්ට සිමිත ඉඩක් තියෙන්නේ හරියට වවන්නවත් බැ. පින ලෙප්ට්.

    වැරදිනම් නිවැරදි කරන්නත් ඔබට බාරයි. අලුත් දේවල් ඉගෙන ගන්න කොහොමත් කැමති.
    එහෙම අමුතු සුපිරි නිදානයක් මත නෙමෙයි ඉන්නෙ. හැබයි හරි විදියට කලමනාකරනය කලොත් ගොඩ දාන්න පුලුවන් පැති තියනවා
    Eg: shipping services, tourism
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,515
    86,792
    113
    ආශ්චර්යමත් රටක
    ස්වභාවික සම්පත් නං ඔය කියන තරමෙන් කාලක් වත් නෑ මං හිතන්නෙ. ඒකත් ගෝතයා, මයිනා උස්සලා තිව්ව වගේ තමයි. සද්දෙ විතරයි.

    හැබැයි රටට මාකට් කරන්න පුළුවන් දේවල් තියෙනවා. පිහිටීමෙන් වැඩ ගන්නෙත් නෑ ගන්න පුළුවන් තරම.
    සංචාරක කර්මාන්තය මීට වඩා දියුණු කරන්න පුළුවන් දේශගුණේ එහෙමත් සුපිරි නිසා.
    මානව සම්පත හොඳයි පිටරටවල් වලට වැඩ කරන්න පුළුවන් අඩු කොස්ට් එකට ඒ නිසා අවස්ථා ගන්න පුළුවන්.
    Value added products හදන්න ස්වභාවික සම්පත් නැතුවම නෙවෙයි. ඒවත් කරන්න ඕන.

    ඔය එකක්වත් හරියට කරෙත් නෑ. හරි හමන් ආණ්ඩුවක්, වංචාකාරයො අඩු පිරිසක්, බුද්ධිය තියෙන ඡන්ද දායකයො එනකන් කවදාවත් කෙරෙන්නෙත් නැත. රෙන්න පුකේ ගූ නැතත් බහුතරයකගේ ටෝක් නම් ඇත.
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    වටේම මුහුද
    අව්රුද්ද පුරා වැස්ස
    මැණික්
    පොස්පේට්
    ඉල්මනයිට්
    නැව් මාර්ග
    සංචාරක
    Ehema gaththama ban arabiye ewunta kiyanna puluwan unta awrudda puraaawatama awwa thiyenawa kiyala. Aprikawe unta Diamond thiyanawa kiwwaki.

    Hama ratakatama mokak hari magulak thiyanawa ban wishesha. Apith ithin ehema ekak allagana kiyo kiyo innawa
     
    Sen-lu

    Well-known member
  • අපිට ඇති නිධානයක් නෑ. නිධාන තියෙන්නෙ ඔය නෝර්වේ ෆින්ලන්තය වගේ රටවල්වල. අපි ගොඩක් සීමිත සම්පත් තියෙන. ඒතරම් වැදගත් නැති රටක්.

    ඔය කියන තරම් භූ දේශපාලන වටිනාකමකුත් අපිට දැන් නෑ. තිබුන, දැන් නෑ. ඒව දැන් විතැන්වෙලා ඉවරයි

    ඒකයි මම හිතන්නෙ මේරට සාමාන්‍යයෙන් කාලබීල ඉන්න පුළුවන් තැනක් කරත් කවදාවත් දියුණු රටක් කරන්න බැරි
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    මෙහෙමයි බන් අපි තාම හරියට ස්ට්‍රැටිගිකලි අපිට දියුණු කරන්න අවශ්‍ය ක්ශත්‍ර ගැන දන්නෙ නැහැ. දැන් ලෝකේ දියුණු හැම රටක්ම ස්වභාවික සම්පත් වැඩි රටවල්ම නෙමෙයිනෙ .

    අපිට නැත්තෙ සැලස්මක්, හා හරි ක්‍රමවේදයක්.