සිරා ප්‍රශ්නයක් අහන්නම්. හිතට එකඟව ඇත්ත කියපල්ලා.
ගොඩක් තැන්වල කියනවා අපි සම්පත් අනූන නිධානයක් මත ඉන්න රටක්ය.වැඩක් ගන්නැය කියලා.
තව කියනවා මේක පිං බිමක්ය උතුම්ය කියා.
උබලා එහෙම කවදාහරි හිතලා තියනවාද? උබලා එකගද නැද්ද?
මගේ මතය -
අපි ඉන්නේ ගූ බෙට්ටක් මත![]()