අපි නිවාස හදන්නේ මොකටද.. ?

MorningAfterDark

Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    අපි නිවාස හදන්නේ මොකටද.. ?

    ව්‍යoගයෙන් කියන්නේ අපිට ඡන්දේ දුන්නේ නැත්නම් තොපිව එලවනවා කියලා..මේ තාත්තාගේ පුතා..

    මේවා බලබල අපි රාජපක්ෂලාගේ කටු ලෙවකමුද?
    ඔබම තීරණය කරන්න,
    අද කොලඹ පැල්පත් වාසී ඔවුන්ට..
    හෙට පලාත්වාසී අපට......!
     
    sira_malli

    Member
    Feb 26, 2009
    2,651
    400
    0
    මුන්ට බැන බැන..
    අපේ එවුන්ම ගිහින් ඡන්දෙ දෙනව බන්.
    ඕවට කෑගහල වැඩක් නැහැ
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    මේක මචන් සුනිමල් වගේ එවුන්ටනම් කිවුවත් කමක් නැහැ.
    එත් තව කට්ටියක් ඉන්නවනේ ප්‍රබුද්ධ විදිහට කටු ලෙව කන අය.
    එයාල කියනවා සංවර්ධනයේ ප්‍රතිලාභ එක පර එන්නේ නැතිලු.
    යුද්ධේ දිනපු නිසා රට වේගයෙන් ඉදිරියට යනවලු.
    සංස්කෘතික වාරණයක් තියන 1 හොඳයිලු.
    සෝ මෙනි තවුසන්ඩ් ටෝක්ස්

    ඔය එක උලමෙක්වත් දන්නේ නැහැ ලෝකයේ සංවර්ධනයට තියන අලුත්ම trend එක තිරසාර සංවර්ධනය කියල.
    එකෙන් කියවෙන්නේ නැහැ තියන ගස් සේරම කපල කොන්ක්‍රීට් ගොඩවල් හදන්න කියල.
    එත් අපේ රටේ ගොන් හැත්තට කොන්ක්‍රීට් ගොඩක් පෙනුවොත් එක තමයි සංවර්ධනය.
    ජනතාවගේ බදු මුදලින් පාරක් හැදුවහම කියනවා එය තමයි අපේ පැත්තට වැඩක්වත් කෙරුවේ කියල.
    හරියට උගේ අම්මගේ අප්පාගේ අසල්ලි වලින් පාරවල් හැදුව වගේ
     
    • Like
    Reactions: tharinda76

    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,496
    1
    1,013
    113
    Between Life & Death
    මේක මචන් සුනිමල් වගේ එවුන්ටනම් කිවුවත් කමක් නැහැ.
    එත් තව කට්ටියක් ඉන්නවනේ ප්‍රබුද්ධ විදිහට කටු ලෙව කන අය.
    එයාල කියනවා සංවර්ධනයේ ප්‍රතිලාභ එක පර එන්නේ නැතිලු.
    යුද්ධේ දිනපු නිසා රට වේගයෙන් ඉදිරියට යනවලු.
    සංස්කෘතික වාරණයක් තියන 1 හොඳයිලු.
    සෝ මෙනි තවුසන්ඩ් ටෝක්ස්

    ඔය එක උලමෙක්වත් දන්නේ නැහැ ලෝකයේ සංවර්ධනයට තියන අලුත්ම trend එක තිරසාර සංවර්ධනය කියල.
    එකෙන් කියවෙන්නේ නැහැ තියන ගස් සේරම කපල කොන්ක්‍රීට් ගොඩවල් හදන්න කියල.
    එත් අපේ රටේ ගොන් හැත්තට කොන්ක්‍රීට් ගොඩක් පෙනුවොත් එක තමයි සංවර්ධනය.
    ජනතාවගේ බදු මුදලින් පාරක් හැදුවහම කියනවා එය තමයි අපේ පැත්තට වැඩක්වත් කෙරුවේ කියල.
    හරියට උගේ අම්මගේ අප්පාගේ අසල්ලි වලින් පාරවල් හැදුව වගේ

    well said :yes::yes:
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    තර්ජනය කරල චන්දෙ ගන්න තත්වෙට දැන් ඇවිල්ල තියෙන්නෙ, ලංකාවේ විපක්ෂයක් දැන් නෑ, එක හැඳි ගෑවෙනවා, කියල අත්පුඩි ගහ ගහ හිටපල්ලා මොකද්ද වෙන්නෙ කියල බලාගෙන. මුන්ට චන්දෙ දෙන හරක්ට පස්ස පැත්ත බිම ඇනිලා මොලේ පොඩ්ඩක් බම්ප් වෙලා හරි තැනට එනකන් තේරෙන්නේ නෑ මොකද්ද මුන් මේ රටට කරන්නේ කියල.