අපි නොදන්නා අපේ පූසෙක්....

.::J@S::.

Well-known member
  • Dec 4, 2011
    9,886
    6,524
    113
    ගග අද්දර
    අපි නොදන්නා අපේ පූසෙක්....

    මෙන්න මූට කියන නම මොකක්ද බන්?
    කොළ දිවිය නෙමෙයිනේ, ඌ මිට වඩා ලොකුයිනේ,
    අපිවත් නොදැකපු එකෙක් BBC එකට අහු උනේ කොහොමද.
    :confused::confused:
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    Rusty-spotted-cat-901942.jpg
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,886
    6,524
    113
    ගග අද්දර
    ;)
    ;)
    මෙයා ලංකාවේ ඉන්නවලු නේ...
    එකනේ බන්, එකෙක් අල්ලන් එන්න හිතයි
    cuteness :love:
    me lankawe inna puuso warga walin ekak
    Rusty spotted cat, sinhalen adun diviya kiyanne me puusatada koheda
    ම්ම් වෙන්න ඇති එහෙනම්... english නම දැනගෙන හිටියේ නැහැනේ මන්.
    In Sri Lanka, the rusty-spotted cat is known as "kola diviya" or "balal diviya".[23]

    https://en.m.wikipedia.org/wiki/Rusty-spotted_cat

    මන් හිතන් හිටියේ කොළ දිවියා ඔයිට වඩා ලොකුයි කියල බන්. මොකද උන් ආවම ගෙවල් වල ඉන්න පුසන්ව කනවනේ.
     

    guyzon

    Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    යකෝ දිවියා පට්ට කියුට් නේ ඕයි මං මෙච්චර කල් හිතන් හිටියේ දිවියා කියන්නේ කොටියෙක් වගේ සයිස් එකෙක් කියලා :baffled:
     
    • Like
    Reactions: .::J@S::.

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,886
    6,524
    113
    ගග අද්දර
    යකෝ දිවියා පට්ට කියුට් නේ ඕයි මං මෙච්චර කල් හිතන් හිටියේ දිවියා කියන්නේ කොටියෙක් වගේ සයිස් එකෙක් කියලා :baffled:

    නෑ නෑ බන් දිවියා ලොකුයි, මේ උගේ පොඩි වර්ෂන් එකක්. දිවියා කියන එකට මුලින් වතව කෑල්ලක් එනවා මූට.:rolleyes:
     

    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    මේකට කියන්නේ කැලා බළලා කියලා. පොලොන්නරුව හබරණ පැත්තේ ඉන්නවා
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,886
    6,524
    113
    ගග අද්දර
    මේකට කියන්නේ කැලා බළලා කියලා. පොලොන්නරුව හබරණ පැත්තේ ඉන්නවා

    කැලෑ බලල්ලුන්ගේ කන් දෙක දිගයි නේද බන්? අමුතු ලුක් එකක් තියනව වගේ මට මතක.
     

    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    මෙන්න මූට කියන නම මොකක්ද බන්?
    කොළ දිවිය නෙමෙයිනේ, ඌ මිට වඩා ලොකුයිනේ,
    අපිවත් නොදැකපු එකෙක් BBC එකට අහු උනේ කොහොමද.
    :confused::confused:

    .

    හදුන් දිවියා
    හදුන් දිවියාගේ ලොම් ස්ථර දෙකක් ඇත. එමනිසා මොහු වතුරේ සිටින විට සම දක්වාම තෙත් වන්නේ නැත.මෙ ලොම් වැස්ම හදුන් දිවියාට වියළිව හා උණුසුම්ව ඉන්න උදව් වේ.ඔවුන්ගේ පාද පිහිටා ඇති ආකාරය ඔවුන්ට පිහිනීමට උදව් ‍වේ. ඔහුගේ ඉදිරි පාද වල අසාමාන්‍ය ලෙස දික් වූ ඇගිලි හා නිය ඇත. බිළාල පවුලට අයත් අනිත් සතුන්ගේ මෙන් නොව මොවුන්ගේ නිය සම්පූර්ණයෙන් ආවරණය වී නැත.සාමාන්‍යයෙන් අන් බළල් මෙන් හදුන් දිවියා වතුරට අකමැති නැත.එමනිසා මොවුන් නොගැඹුරු ජලයේ පිහිනමින් මාලුන්,ගෙමබන්,මැඩියන්,ගොලූබෙල්ලන්,කකුළුවන්,ඉස්සන් වැනි සතුන් දඩයම් කරනවා. මොවුන්ගේ ගුහා සාදා ඇත්තේ ඝන පදුරු සහිත ප්‍රදේශ,ඉලුක් ගාල්,බෙන සහිත ගස් හා පර්වත වල පැලුණු තැන් වලය. දින 65-70ක ගර්භනි කාලයකින් පසු පැටව් ඉපදෙයි.මොවුන් අවුරුදු 12ක් පමණ ජිවත් වේ.මොවුන්ගේ තර්ජනයට ඇති ප්‍රධාන තර්ජනය වන්නේ ඔවුන්ගේ වාසස්ථාන වන තෙත් බිම් විනාශ වීමය.
     
    • Like
    Reactions: .::J@S::.