පොර මානසිකත්වයෙන් ඉන්න තරුණයින් විවිධ අත්හදා බැලීම් කරනව ..... ඒත් පළමු අත්දැකීම අමාරුයි..... වමනෙ යනව කියලයි මම අහල තියෙන්නෙ ...ඒත් වමනෙ ගියාට පස්සෙ සනිපයි කියලයි මතට ලොල් වී ඉන් මිදුණ වුන් කියන්නෙ..... ඒ ආරම්භය ඊලඟ දවසටත් ට්රයි කරල බලන්න පොළඹවනව.... එතැනින් ආරම්භ වන අඝාධය ජීවිතයම වනසනව![]()
http://chamikawp.blogspot.com/2015/02/100-heroin-from-cough-medicine-how.html
elakiri chamikayage post ekak oka.
එළ එළ.. පස්සේ කියවන්නම්.. බූක්මාර්ක් කලෝ..
You have given out too much Reputation in the last 24 hours, try again later.