අපි නොදන්නා හෙරොයින්

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    [FONT=&quot]ela patta thread eka
    [/FONT]

    11.gif
    11.gif
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    පොර මානසිකත්වයෙන් ඉන්න තරුණයින් විවිධ අත්හදා බැලීම් කරනව ..... ඒත් පළමු අත්දැකීම අමාරුයි..... වමනෙ යනව කියලයි මම අහල තියෙන්නෙ ...ඒත් වමනෙ ගියාට පස්සෙ සනිපයි කියලයි මතට ලොල් වී ඉන් මිදුණ වුන් කියන්නෙ..... ඒ ආරම්භය ඊලඟ දවසටත් ට්‍රයි කරල බලන්න පොළඹවනව.... එතැනින් ආරම්භ වන අඝාධය ජීවිතයම වනසනව :no::no::no:

    පිච්චුනාම වේදනාව ගැන අපි දන්නවනේ.... ගොඩක් දෙනෙක් ගිනිතියා ගන්නවා, පිච්චෙනවා එහෙමත් දැකල තියෙනවනේ... ඉතිං ඒ අත්දැකීම මොනවගේද කියල බලන්න අපි ගිනිතියාගන්නවද .... නැත්නම් රස්නේ දැනුනම ගින්දර ලඟට යද්දී, අපි වේදනාව තේරුම් ගන්නවද..... තීරණය තමන්ගේ...