අපි නොදන්න අතීතයේ දරුණු වෛද්‍ය ප්‍රථිකාර

karikota

Well-known member
  • May 26, 2015
    359
    408
    63
    වකපුටේ
    අපි නොදන්න අතීතයේ දරුණු වෛද්‍ය ප්‍රථිකාර

    පැතිකුදය නැමැති රෝගීතත්වයෙන් පෙලෙන කාන්තාවක යකඩ ඇටැවුමක රඳවා ඇයගේ ඇදවූ කොඳුනාරටිය පරික්ශා කරන අයුරු.

    12540678_1641297009508099_1959870452854446681_n.jpg



    19වන ශතවර්ශය වනතෙක් සැත්කම් කිරීම සිදුකරල ලද්දේ අමු අමුවේ සිහිය තිබියදීය.1855 දී මේ පින්තූරයේ ඉන්න තරුනයා නම් වාසනාවන්තය, ඔහුගේ කකුල කියතකින් කපා ඉවත් කිරීමට කලින් ඔවුව ඊතර මගින් සිහි මුර්ජා කර තිබුනි.

    12540584_1641296212841512_6657419977658693629_n.jpg



    1750 තරම් ඈතට දිවයන මේ පුටු වර්ගය බාවිතා කරන ලද්දේ දරු උපත් සිදුකිරීම සඳහාය. එජස්ටබල් පහසුකම් වලින්ද සමන්විතය.

    12552530_1641296316174835_3573412274442148408_n.jpg



    1928 දී දක්නට ලැබූ විකිරණශීලී ක්‍රියාවලියකට ලක්කල ජලය අඩංගු කිප්පියකි. මෙය ඉතා රසවත් සෞඛ්‍ය සම්පන්න සර්වරෝගනාශකයක් ලෙස හදුන්වන ලදී.


    12645180_1641296416174825_9216477294217616717_n.jpg



    1918 දී x-rays යන්ත්‍ර ක්‍රියාත්මක කල හෙද නිලධාරියකගේ නිල ඇඳුම.

    12645228_1641296456174821_8927240988526841275_n.jpg



    1890 දී නිපදවන ලද කෘතීම පාදයක්.

    12540534_1641296566174810_5217751795954944116_n.jpg



    රෙදි තට්ටු කිහිපයකින් ඔතා ඊජිප්තු මමී ලෙස රෝහල් ඇඳන් වල තබා ඇත්තේ මානසික රෝගීන්ය.


    12552766_1641296586174808_3912666101783680614_n.jpg


    1920 ෆිසියෝ තෙරපි කරන ආකාරය. හරියට අවන් එකකට දාලා බේක් කරලා ගන්නවා වැනි වැඩකි.

    12644896_1641296692841464_8838508171913029500_n.jpg



    1878 දක්නට ලැබූ පැතිකුදය ඉවත්කර වධක යන්ත්‍රය

    10177994_1641296776174789_6326425968441019877_n.jpg



    19 වන ශතවර්ශය දක්වා සර්ව රෝග නාශකයක් ලෙස යොදාගත් කූඩැල්ලන් දැමූ බෝතලයක්.

    12565563_1641296792841454_2272584400204775516_n.jpg



    1950 දී බාවිතාකල කෘතීම ශ්වසන උපකරනය. මේ ලමයින් මියයනතෙක් මෙලෙස සිටිය යුතුය.

    12540713_1641296836174783_1835003055387797405_n.jpg



    1885දී බාවිතාකල වේදනානාශකයක් වූ කොකේන් දැන්වීමකි.

    10177994_1641296912841442_77196089316053409_n.jpg




    1925 දී චිකාගෝ වල අනාථාගාරයක ලමයින්. අධිකසීතල නිසා කෘතීම හිරු එළිය ලබාදෙන අවස්ථාවක්.



    12573225_1641297039508096_8017645233966095819_n.jpg





    මේ පරන රේඩියෝවක් හා අයිස්ක්‍රීම් ඇඳි 2ක් නොවේ, මේ අර හාර්ට් එක නැවතුනාම කරන් අල්ලන රෙදි මදින අයන් දෙක වගේ තිබෙන defibrillator නම් උපකරනයේ මුල් අවස්ථාවය.

    12642523_1641297466174720_8994882306095725772_n.jpg




    1890 දී කැස්සට බාවිතා කල හොදම බෙහෙත " හෙරොයින්" මාරයි නේ ?


    12631269_1641297539508046_8266231663552757112_n.jpg