අපි නොදන්න අපේ කෑම - පාර්ට් 1 - බේදුරු දළු

Black_Adam

Well-known member
  • May 29, 2016
    483
    456
    63
    ඉන්ද්‍රජිත්ගෙ අපායේ කෑම දැකල මට හිතුනා කෑම ත්‍රේඩ් සීරීස් එකක් දාන්න. පෙරේත තටු නම් නෙමේ. අපේ රටේ අපි නොදන්න ගුණෙන් පිරුන කෑම ජාති සෑහෙන්න තියනවනේ. මේවා හොයන්න ලේසි, එත් අපි බොහෝ විට නොදැන හිටපු කෑම ජාති. ඉඳලා හිටලා මේ වගේ දේවලුත් කෑමට එකතු කරගන්න පුලුවන්නම් ගොඩක් වටිනවා.

    අද කියන්නේ බේදුරු දළු ගැන. උස ගස්, පර්වත වල එහෙම හැදෙනව. අඳුරගන්න ලේසි වගේම නොදැකපු එකෙක් නැතුව ඇති. ජොයින්ට්ස් වලට හොඳයි කියනවා.

    186501746_4087996934555879_8334744419169449672_n.jpg
    plant01078-00350.jpg

    හදන විදිය මේ වීඩීයෝ එකේ ඇති. වැඩි විස්තර ඕනේනම් ඔය ෆේස්බුක් පෝස්ට් එකේ බලන්න.

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,678
    100,963
    113
    පුස්නාම්බු, වෙල්ලවැහුම් වගේ කෑමවර්ගත් දැන් වැඩිය නෑ
    පුස්නාම්බු පෙරේද ගෙදර හදල කෑව. රෙසිපිය වීඩියෝ එකකින් බැලුවෙ හොයල දාන්නන්
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    පුස්නාම්බු පෙරේද ගෙදර හදල කෑව. රෙසිපිය වීඩියෝ එකකින් බැලුවෙ හොයල දාන්නන්

    පොඩි කාලේ කාලා තියෙනවා ගමේ ළඟ ගෙදරක ආච්චි කෙනෙක් ඒ කාලේ හැදුවා. ළඟකදී කාලා නෑ.
     
    Skr97

    Well-known member
  • Aug 9, 2017
    361
    352
    63
    Galle
    පුස්නාම්බු පෙරේද ගෙදර හදල කෑව. රෙසිපිය වීඩියෝ එකකින් බැලුවෙ හොයල දාන්නන්
    මාත් ආසම කෑමක් පුස්නාම්බු. අපේ පැත්තේ අඩ කියල එකක් තියෙනවා බේකරි වල ඒ වගේ
     
    me thiyene