ඉන්ද්‍රජිත්ගෙ අපායේ කෑම දැකල මට හිතුනා කෑම ත්‍රේඩ් සීරීස් එකක් දාන්න. පෙරේත තටු නම් නෙමේ. අපේ රටේ අපි නොදන්න ගුණෙන් පිරුන කෑම ජාති සෑහෙන්න තියනවනේ. මේවා හොයන්න ලේසි, එත් අපි බොහෝ විට නොදැන හිටපු කෑම ජාති. ඉඳලා හිටලා මේ වගේ දේවලුත් කෑමට එකතු කරගන්න පුලුවන්නම් ගොඩක් වටිනවා.
අද කියන්නේ බේදුරු දළු ගැන. උස ගස්, පර්වත වල එහෙම හැදෙනව. අඳුරගන්න ලේසි වගේම නොදැකපු එකෙක් නැතුව ඇති. ජොයින්ට්ස් වලට හොඳයි කියනවා.
හදන විදිය මේ වීඩීයෝ එකේ ඇති. වැඩි විස්තර ඕනේනම් ඔය ෆේස්බුක් පෝස්ට් එකේ බලන්න.