අපි නොදන්න අපේ කෑම - පාර්ට් 1 - බේදුරු දළු

ලෝබෙට තෙල් චුට්ටක් දාල කැවුම

කොන්ඩෙ ගත්තෙ කොහොමද? අච්චුවෙන්ද?
ඔය කැවුම් ටිකක් හදලා. අඩු වෙනකොට චුට්ටක් දාන්නෙ.. ගොඩක්ම තෙල් දාලා හදන්න අමාරුයි මට. ඇයි තෙල් ගහන්න ඕනෙනෙ කැවුමට. අච්චු දාලා නෙමෙයි. ඉරටුවකින් උඩට ගන්නෙ..
 
Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,498
    1
    62,285
    113
    Mother Earth
    මේ ඉන්නේ පුස්නාප්ප කාපු කෙල්ලෙක්❤️
    557947.jpg
     
    • Haha
    Reactions: Black_Adam

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    ඇදෙ මම ජීවිතේට දැක්කමයි ඕව කනවා. අර පෙස්බුක් ගෘප් එකක් තියනව, එකෙත් දානව බන් එක එක වල් කොලත් උයල කනව. ඒවා සමහර පට්ට ගුනයිලු බන්..
     
    BanX

    Well-known member
  • Oct 6, 2010
    2,663
    1,157
    113
    Kottawa
    ඇදෙ මම ජීවිතේට දැක්කමයි ඕව කනවා. අර පෙස්බුක් ගෘප් එකක් තියනව, එකෙත් දානව බන් එක එක වල් කොලත් උයල කනව. ඒවා සමහර පට්ට ගුනයිලු බන්..
    mokakda bro group eka
     
    • Like
    Reactions: Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    mokakda bro group eka
    අනේ බන් නම මතක නැ බන්. ඔය එළවලු හරි දේශීය බෙහෙත් හරි ගෘප් එකක්. එකේ හෙන සෙනගක් ඉන්නවා හැබැයි. හොද දැනුම තියන අය ඉන්නේ ගස් වැල් ගැන. මම දාන්නම් එක දැක්ක ගමන්ම ලින්ක් එක.
     
    BanX

    Well-known member
  • Oct 6, 2010
    2,663
    1,157
    113
    Kottawa
    අනේ බන් නම මතක නැ බන්. ඔය එළවලු හරි දේශීය බෙහෙත් හරි ගෘප් එකක්. එකේ හෙන සෙනගක් ඉන්නවා හැබැයි. හොද දැනුම තියන අය ඉන්නේ ගස් වැල් ගැන. මම දාන්නම් එක දැක්ක ගමන්ම ලින්ක් එක.
    ela machan
     
    • Like
    Reactions: Kalegana

    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    ඇදෙ මම ජීවිතේට දැක්කමයි ඕව කනවා. අර පෙස්බුක් ගෘප් එකක් තියනව, එකෙත් දානව බන් එක එක වල් කොලත් උයල කනව. ඒවා සමහර පට්ට ගුනයිලු බන්..
    අපේ අම්මත් හදනවා එක එක කොළ ජාති... බොසා කාල තියෙනවද තැල් කොළ එහෙම?
     
    eksudda

    Well-known member
  • May 25, 2017
    5,598
    3,155
    113
    ඉන්ද්‍රජිත්ගෙ අපායේ කෑම දැකල මට හිතුනා කෑම ත්‍රේඩ් සීරීස් එකක් දාන්න. පෙරේත තටු නම් නෙමේ. අපේ රටේ අපි නොදන්න ගුණෙන් පිරුන කෑම ජාති සෑහෙන්න තියනවනේ. මේවා හොයන්න ලේසි, එත් අපි බොහෝ විට නොදැන හිටපු කෑම ජාති. ඉඳලා හිටලා මේ වගේ දේවලුත් කෑමට එකතු කරගන්න පුලුවන්නම් ගොඩක් වටිනවා.

    අද කියන්නේ බේදුරු දළු ගැන. උස ගස්, පර්වත වල එහෙම හැදෙනව. අඳුරගන්න ලේසි වගේම නොදැකපු එකෙක් නැතුව ඇති. ජොයින්ට්ස් වලට හොඳයි කියනවා.

    186501746_4087996934555879_8334744419169449672_n.jpg
    View attachment 198677

    හදන විදිය මේ වීඩීයෝ එකේ ඇති. වැඩි විස්තර ඕනේනම් ඔය ෆේස්බුක් පෝස්ට් එකේ බලන්න.

    ගල්කොකු කියන්නේ මේවාද බං...

    පුස්නාම්බු, වෙල්ලවැහුම් වගේ කෑමවර්ගත් දැන් වැඩිය නෑ
    අම්මා හදනවා.. මරු.😍😍
    ඒකට ගෑනී... මෙලෝ දෙයක් හදන්නේ නෑ... පෝෂ් කෑම විතරයි දන්නේ හදන්ට....
    ------ Post added on Mar 1, 2023 at 9:02 PM