ලෝබෙට තෙල් චුට්ටක් දාල කැවුම
ඔය කැවුම් ටිකක් හදලා. අඩු වෙනකොට චුට්ටක් දාන්නෙ.. ගොඩක්ම තෙල් දාලා හදන්න අමාරුයි මට. ඇයි තෙල් ගහන්න ඕනෙනෙ කැවුමට. අච්චු දාලා නෙමෙයි. ඉරටුවකින් උඩට ගන්නෙ..ලෝබෙට තෙල් චුට්ටක් දාල කැවුම
කොන්ඩෙ ගත්තෙ කොහොමද? අච්චුවෙන්ද?
වෙල්ලවැහුම් කියන්නේ ලැවරියා නෙමෙයිදවෙල්ලවැහුම්
හරිම රසයි හරිම ලස්සනයි...
වෙල්ලවැහුම් කියන්නේ ලැවරියා නෙමෙයිද
mokakda bro group ekaඇදෙ මම ජීවිතේට දැක්කමයි ඕව කනවා. අර පෙස්බුක් ගෘප් එකක් තියනව, එකෙත් දානව බන් එක එක වල් කොලත් උයල කනව. ඒවා සමහර පට්ට ගුනයිලු බන්..
අනේ බන් නම මතක නැ බන්. ඔය එළවලු හරි දේශීය බෙහෙත් හරි ගෘප් එකක්. එකේ හෙන සෙනගක් ඉන්නවා හැබැයි. හොද දැනුම තියන අය ඉන්නේ ගස් වැල් ගැන. මම දාන්නම් එක දැක්ක ගමන්ම ලින්ක් එක.mokakda bro group eka
ela machanඅනේ බන් නම මතක නැ බන්. ඔය එළවලු හරි දේශීය බෙහෙත් හරි ගෘප් එකක්. එකේ හෙන සෙනගක් ඉන්නවා හැබැයි. හොද දැනුම තියන අය ඉන්නේ ගස් වැල් ගැන. මම දාන්නම් එක දැක්ක ගමන්ම ලින්ක් එක.
අපේ අම්මත් හදනවා එක එක කොළ ජාති... බොසා කාල තියෙනවද තැල් කොළ එහෙම?ඇදෙ මම ජීවිතේට දැක්කමයි ඕව කනවා. අර පෙස්බුක් ගෘප් එකක් තියනව, එකෙත් දානව බන් එක එක වල් කොලත් උයල කනව. ඒවා සමහර පට්ට ගුනයිලු බන්..
ඇහුවෙත් අද බං.අපේ අම්මත් හදනවා එක එක කොළ ජාති... බොසා කාල තියෙනවද තැල් කොළ එහෙම?
ඉන්ද්‍රජිත්ගෙ අපායේ කෑම දැකල මට හිතුනා කෑම ත්‍රේඩ් සීරීස් එකක් දාන්න. පෙරේත තටු නම් නෙමේ. අපේ රටේ අපි නොදන්න ගුණෙන් පිරුන කෑම ජාති සෑහෙන්න තියනවනේ. මේවා හොයන්න ලේසි, එත් අපි බොහෝ විට නොදැන හිටපු කෑම ජාති. ඉඳලා හිටලා මේ වගේ දේවලුත් කෑමට එකතු කරගන්න පුලුවන්නම් ගොඩක් වටිනවා.
අද කියන්නේ බේදුරු දළු ගැන. උස ගස්, පර්වත වල එහෙම හැදෙනව. අඳුරගන්න ලේසි වගේම නොදැකපු එකෙක් නැතුව ඇති. ජොයින්ට්ස් වලට හොඳයි කියනවා.
View attachment 198677![]()
හදන විදිය මේ වීඩීයෝ එකේ ඇති. වැඩි විස්තර ඕනේනම් ඔය ෆේස්බුක් පෝස්ට් එකේ බලන්න.
අම්මා හදනවා.. මරු.පුස්නාම්බු, වෙල්ලවැහුම් වගේ කෑමවර්ගත් දැන් වැඩිය නෑ