නම කියෙව්වම මූට විකාරද දන්නෑ කියල නේද හිතුනේ? නෑ නෑ මේ අපි පංසලට පූජා කරන ඕළු මල් වල දණ්ඩ තමා. එහෙනම් හොයන්න අමාරුවකුත් නෑනේ. ටිකක් විතර අමුතු උනාට රසයි. ටිකක් කොහිල වගේ. ගුණ ගැනනම් දන්නෑ. කැමති අය ට්රයි කරලා බලන්න.