අපි නොදන්න අපේ කෑම - පාර්ට් 3 - ඕළු ඳඩු

Black_Adam

Well-known member
  • May 29, 2016
    483
    456
    63
    නම කියෙව්වම මූට විකාරද දන්නෑ කියල නේද හිතුනේ? නෑ නෑ මේ අපි පංසලට පූජා කරන ඕළු මල් වල දණ්ඩ තමා. එහෙනම් හොයන්න අමාරුවකුත් නෑනේ.

    ටිකක් විතර අමුතු උනාට රසයි. ටිකක් කොහිල වගේ. ගුණ ගැනනම් දන්නෑ. කැමති අය ට්‍රයි කරලා බලන්න.

    • Wow
    Reactions: Asmodeus

    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,744
    4,834
    113
    එලකිරි හන්දිය
    බැර ලෝහ කතාව ඇත්තද
    ඔවු. දන්නේ නැති තැන් වලින් හම්බ වෙන ඕලු දඬු කන්න නම් එපා. බැර ලෝහ තිබෙන්න පුලුවන්.

    ඕළු දඬු, කෙකටිය, නෙළුම් අල, කොහිල අල එහෙම කනවා නම් පරිස්සමින්...
     
    Kiri Kawadi

    Well-known member
  • Dec 4, 2022
    413
    1,090
    93

    ඔබත් නෙළුම් අල කනවා ද?

    මම මේ කියන්න යන්නේ නෙළුම් අල කන්න කැමති අය දැන ගත යුතු වැදගත් කරුණක් ගැන යි . මේක මම දැන ගත්තේ මහාචාර්ය සරත් බණ්ඩාර මහතාගේ දේශනයක දි යි.

    කවුරුත් දන්නවානේ රජරට ඇතුළු ගොඩක් ප‍්‍රදේශවල පැතීරී යන නිදන්ගත වකුගඩු රෝගය ගැන, මහාචාර්ය සරත් බණ්ඩාර මහත්තයා ගොඩාක් පර්යේෂණ කරන කෙනෙක් කියලා.

    එතුමා අනුරාධපුර පැත්තේ පර්යේෂණ කරනකොට මෙන්න මේ නෙළුම් අල ගැන අවධානය යොමු වුණාලූ. මෙතුමා නෙළුම් අල ගැන පර්යේෂණ කරලා බලනකොට දැක්කලූ නෙළුම් අලවලට ඉතාමත් ම අධික ලෙස හැකියාවක් තියනවා කියලා ශරීරයට ඉතා විෂ සහිත බැර ලෝහ වර්ග ආකර්ශනය කර ගන්න. (මට මතකේ විධිහට මේක ඒ දවස්වල වඩාත් කතාබහට පවා ලක් වුණා)

    බැර ලෝහ සහ වකුගඩු අබාධ අතර සමීප සම්බන්ධයක් තියන නිසා මහාචාර්යතුමාට යම් සැකයක් ඇති වුණාලූ නෙළුම් අල කන එකත් මේ වකුගඩු රෝගයට හේතුවක් ද කියලා බලන්න.
    ඉතින් සරත් මහත්තයා මේ ගැන පර්යේෂණ කරල බලනකොට හොයා ගෙන තියනවා නෙළුම් අල මගින් කොච්චර විෂ බැර ලෝහ ආකර්ශනය කර ගත්තත්, නෙළුම් අල ආහාරයට ගැනීමෙන් අපට කිසිදු ගැටලූවක් ඇති නොවන බව.

    ඒකට හේතු විධිහට මහාචාර්යතුමා කියන්නේ නෙළුම් අලවල තියනවාලූ මෙටලෝ තයනින්? (මේ නම් හරියටම මට මතක නැහැ) කියලා ප්‍රෝටීන් එකක්. ඒ මගින් මේ බැර ලෝහ ටික එක්කාසු කර ගන්නවලූ. ඊට පස්සේ අපි මේවා ආහාරට ගන්න කොට ශරීයයට අවශෝෂණය කර නොගෙන අසූචි සමග එළියට යනවලූ.

    ඒ නිසා නෙළුම් අල කෑමෙන් ශරීරයට කිසිදු අහිතකර තත්ත්වයක් ඇති වෙන්නේ නැහැලූ. මෙවැනි තන්තු අධික ආහාර සියල්ල ම මේ තත්ත්වයට යටත් කියල යි මහාචාර්යතුමා කිව්වේ.
    ඒ නිසා දැන් ඔය නෙළුම් අල කන්න බය වෙලා හිටපු අය බය නැතිව කන්න. නොදන්නා අයවත් දැනුවත් කරන්න.
     
    Black_Adam

    Well-known member
  • May 29, 2016
    483
    456
    63
    ඔවු. දන්නේ නැති තැන් වලින් හම්බ වෙන ඕලු දඬු කන්න නම් එපා. බැර ලෝහ තිබෙන්න පුලුවන්.

    ඕළු දඬු, කෙකටිය, නෙළුම් අල, කොහිල අල එහෙම කනවා නම් පරිස්සමින්...
    ow koka unath parissamen thama.

    ඔබත් නෙළුම් අල කනවා ද?

    මම මේ කියන්න යන්නේ නෙළුම් අල කන්න කැමති අය දැන ගත යුතු වැදගත් කරුණක් ගැන යි . මේක මම දැන ගත්තේ මහාචාර්ය සරත් බණ්ඩාර මහතාගේ දේශනයක දි යි.

    කවුරුත් දන්නවානේ රජරට ඇතුළු ගොඩක් ප‍්‍රදේශවල පැතීරී යන නිදන්ගත වකුගඩු රෝගය ගැන, මහාචාර්ය සරත් බණ්ඩාර මහත්තයා ගොඩාක් පර්යේෂණ කරන කෙනෙක් කියලා.

    එතුමා අනුරාධපුර පැත්තේ පර්යේෂණ කරනකොට මෙන්න මේ නෙළුම් අල ගැන අවධානය යොමු වුණාලූ. මෙතුමා නෙළුම් අල ගැන පර්යේෂණ කරලා බලනකොට දැක්කලූ නෙළුම් අලවලට ඉතාමත් ම අධික ලෙස හැකියාවක් තියනවා කියලා ශරීරයට ඉතා විෂ සහිත බැර ලෝහ වර්ග ආකර්ශනය කර ගන්න. (මට මතකේ විධිහට මේක ඒ දවස්වල වඩාත් කතාබහට පවා ලක් වුණා)

    බැර ලෝහ සහ වකුගඩු අබාධ අතර සමීප සම්බන්ධයක් තියන නිසා මහාචාර්යතුමාට යම් සැකයක් ඇති වුණාලූ නෙළුම් අල කන එකත් මේ වකුගඩු රෝගයට හේතුවක් ද කියලා බලන්න.
    ඉතින් සරත් මහත්තයා මේ ගැන පර්යේෂණ කරල බලනකොට හොයා ගෙන තියනවා නෙළුම් අල මගින් කොච්චර විෂ බැර ලෝහ ආකර්ශනය කර ගත්තත්, නෙළුම් අල ආහාරයට ගැනීමෙන් අපට කිසිදු ගැටලූවක් ඇති නොවන බව.

    ඒකට හේතු විධිහට මහාචාර්යතුමා කියන්නේ නෙළුම් අලවල තියනවාලූ මෙටලෝ තයනින්? (මේ නම් හරියටම මට මතක නැහැ) කියලා ප්‍රෝටීන් එකක්. ඒ මගින් මේ බැර ලෝහ ටික එක්කාසු කර ගන්නවලූ. ඊට පස්සේ අපි මේවා ආහාරට ගන්න කොට ශරීයයට අවශෝෂණය කර නොගෙන අසූචි සමග එළියට යනවලූ.

    ඒ නිසා නෙළුම් අල කෑමෙන් ශරීරයට කිසිදු අහිතකර තත්ත්වයක් ඇති වෙන්නේ නැහැලූ. මෙවැනි තන්තු අධික ආහාර සියල්ල ම මේ තත්ත්වයට යටත් කියල යි මහාචාර්යතුමා කිව්වේ.
    ඒ නිසා දැන් ඔය නෙළුම් අල කන්න බය වෙලා හිටපු අය බය නැතිව කන්න. නොදන්නා අයවත් දැනුවත් කරන්න.
    TFS
    ------ Post added on Mar 13, 2023 at 10:18 AM