..::..::අපි නොදන්න ගර්නිභබව ::.. ::..

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ..::..::අපි නොදන්න ගර්නිභබව ::.. ::..

    ජාලයේ සැරිසරද්දී ගර්භානිබව ගැන අමුතු කතා වගයක් දැක්කා
    අපේ උන්ටත් ඕව කවදාහරි වැදගත් වෙයිනෙ :P

    1.දරු ගැබක කාලය

    සමහර පොඩි උන් එන්න බෑමයි කියලා ඇතුලේ ඉන්නවලු අවුරුද්දක් විතර :shocked:
    වැඩිම කාලය වාර්තා වෙලා තියෙන්නේ දවස් 375 කියලා
    මාස 9 ඉන්නෙත් සමහර අම්මලා අමාරුවෙන් :baffled:


    95y70i.jpg



    2.ඇම්ඩා වගේ කොල්ලෝ :rofl:

    ඇම්ඩා වගේ උන්ගේ දරු ගැබේ ඉද්දීම මල්ලි බබා කෙලින් වෙනවලු :shocked:
    ආවම කොහොමට හිටීද?:lol:


    rclzr4.jpg



    3.සාමාන්‍ය ප්‍රසුතියකදී

    සාමාන්‍ය ප්‍රසුතියක්‌ නැත්තම් normal vaginal delivery එකකදී 10 න් 9 කගේම
    යෝනි මාර්ගය ඉරි යමකට ලක් වෙනවලු :(
    එකෙනුත් දරුණු ලෙසම ගුද මාර්ගය දක්වාම ඉරීම් සිදු වෙනවලු :(


    2epnfvq.jpg



    4.දරුවා එලියට තල්ලු කිරීමේදී

    දරුවෙක් එලියට තල්ලු කිරීමේදී අම්මගේ ආහාර මාර්ගයේ බඩවැල් එත් එක්කම එලියට ඒමේ අවදානමක් තියනවලු :(:(


    x42m53.jpg



    5.අම්මලා හැඩ වීම.

    ගර්භනී කාලයට අම්මලාගේ මුණ එලිය වටෙනවලු කියන්නේ :no:
    ඒවාට නම් අපේ උන්දලා උඩින්ම කැමතියිනේ :)
    ගර්භනී කාලයේදී සියයට පනහකින් රුදිර සැපයුම වැඩි වෙනවලු
    ස්වේද ග්‍රන්ථි එහෙම වැඩි ක්‍රියාකාරිත්වයක් පෙන්නනවලු
    සම තුනි වෙලා දිදුලන්ව ගතියක් එනවලු මේ නිසා :baffled:


    fon2he.jpg



    6.බලු ඉවක් එනවලු

    බලු ඉවක් කියන්නේ බල්ලොන්ගේ ඉව නෙමෙයි
    ඒ වගේ තියුණු ඉවක් දැනෙනවලු
    අපේ උන්දලට මොනවා නැතත් පඩි දවස නම් ගේට්ටුවෙන් එන්නත් කලින්ම දැනෙනවනේ :lol:


    sm4xn7.jpg



    7.ගර්භාෂය සංකෝචනය

    ගර්භාෂය සංකෝචනය දරු ප්‍රසුතියේදී වැදගත් වෙනවා වගේම
    පස්සේ රුධිර වහනය නවත්තන්නත් වැදගත් වෙනවා
    මේ නිසා සංකෝචනය දිගටම පවතිනවා
    දරුවා ලබුනමත් අම්මල වේදනාවෙන් ඉන්නේ එකයි :(


    2ch3jgz.jpg



    8.කෑම පාලනය

    කෑම පාලනය නම් කරන නෑ
    බොරුවට දැම්මේ :no:
    අපේ අය ළමයටත් එක්ක දෙන්නෙක්ට කන්න ඕන කියලා ගිල්ලවනවා පිගන් දෙක දෙක
    නමුත් ගර්භනී කාලේදී වැඩි වෙන්නේ දවසකට කැලරි 300 පමනයිලු
    ඒක යෝගට් එකක ගනලු :shocked:
    ඕව මොනවද අපේ අයට වහනයක් ගන්නත් දොළදුක් එන්නේ :lol:


    25rpb3n.jpg



    9.කකුල් විශාල වීම.

    ගර්භනී කාලෙට සෙරෙප්පු එහෙම අලුතින්ම ගන්න වෙනවනේ :)
    ඒ කාලෙට නෙමෙයි ඉතින් ඒක හැමදාටම ඕනනේ :lol:
    ඒ කාලයේදී ශරීරයේ බන්ධනී ලිහිල් වීමකට ලක් වෙනවා
    ඒ ප්‍රසුතියට සුදානම් වීමට
    ඒක නිසා කකුල්වල නැමුම් එහෙම අඩු වෙලා
    හැම එහෙම දිග ඇරිලා කකුල පළල වීමකට ලක් වෙනවලු :nerd:


    ilvsrm.jpg



    10.තාත්තලගේ ප්‍රසුතිය

    සමහර තාත්තලාටත් ඔය කාලෙට උදැසන වමනය උදරය සංකෝචනය වගේ ගර්භනී කාලයට එන ලක්ෂණ දැනෙනවලු :shocked::shocked:
    ඒක නම් Couvade Syndrome කියල හදුන්වන තත්වයක් :frown:


    29m4op4.jpg




    type කරලා අත් දෙකත් රිදෙනවා
    අදට කතාව ඔච්චරයි
    බම්පියක්වත් දාපල්ලා බලලා :)



     
    Last edited: