අපි නොදන්න ටයර්

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    You must spread some Reputation around before giving it to රත්තරං again.කරුමේ තමා

    ගොඩාක් වටින පොස්ට් ඒකක් මචන්
     

    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    රත්තරං;17444281 said:
    එහෙනම් ඔන්න දැන් හැමෝම දන්නවා නිවැරදිව ටයර් එකක් තෝරගන්න:lol::lol:
    fat_girls.jpg






    ​
    ඔක්කොමත් හරි මේ මගුල නිසා thread එකේ වටිනාකම හුචස් වෙනවා බන් :baffled::baffled:
    rep++ :yes::yes:
    ​
     

    Rumple

    Banned
  • Nov 23, 2014
    688
    29
    28
    නිෂ්පාදිත වර්ෂය හොයාගන්න හැටි දැනගත්තේ අදයි :)
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    පට්ට ත්‍රේඩ් එක බං.. වන්ඩියක් නැති උනාට කියෙව්වා..:(

    තෝ ලංකාවට ආවද කුකුලො..:dull:
    තොට ටයර් ගැන ත්‍රේඩ් එකක් දාන්න හිතුනෙ වාහනේ වැඩකට ගරාජ් එකට ගියපු වෙලේ හරි, සර්විස් එකට ගියපු වෙලේ හරි නේද..?
    හරි නම් හරි කියපං නැත්තං නෑ කියපං..:growl:
    ​
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    පට්ට ත්‍රේඩ් එක බං.. වන්ඩියක් නැති උනාට කියෙව්වා..:(

    තෝ ලංකාවට ආවද කුකුලො..:dull:
    තොට ටයර් ගැන ත්‍රේඩ් එකක් දාන්න හිතුනෙ වාහනේ වැඩකට ගරාජ් එකට ගියපු වෙලේ හරි, සර්විස් එකට ගියපු වෙලේ හරි නේද..?
    හරි නම් හරි කියපං නැත්තං නෑ කියපං..:growl:
    ​

    හරි:shocked:
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,118
    3,557
    113
    Inside Your Laptop ;)
    හුටා එහෙනම් FB15 ටයර් දිරලා.... ඒක තමා ඉදලා ඉදලා එලියට ගත්තහම කාර් එක.... වන වන යන්නේ...... :dull:

    අපි නම් ඉතින් 900 X 20 ටයර් එක්ක තමා ජීවිතේ..... :P
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    :lol::lol::lol:
    ඒකනේ ඩෝ අපි කියන දෙයක් කවදද වැරදුනේ..
    ​

    මම හොයාගත්තා ටුට්ටෝ... උබේ වෝල් එක බලපිය

    තෝත් ඔතෙන්ට රිංගනව ඇති සුවර් එකට

    හා පොරනම් ටයර් සයිස් එකෙන් වාහනේ මොකක්ද කියපන්.. නිසාන් කියල කොහොමත් ඇලෝවීල් එකේ ගහල තියෙනවනේ
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    හුටා එහෙනම් FB15 ටයර් දිරලා.... ඒක තමා ඉදලා ඉදලා එලියට ගත්තහම කාර් එක.... වන වන යන්නේ...... :dull:

    අපි නම් ඉතින් 900 X 20 ටයර් එක්ක තමා ජීවිතේ..... :P

    ටයර් දිරුවට වන වනා යන්නේ නෑ.

    වන වනා යන එක නවත්තන්න තෝ ජොකෙක් ඇදපිය. වල්කමට නිව්ටල් එකේ ගිහින් එනව මෙතන කාර් එක පිටින් යවන්න


    (මේකට රිදෙයි ඉතින් කොහොමද දන්නවද ඌඌඌඌඌඌ )
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,118
    3,557
    113
    Inside Your Laptop ;)
    :frown: :angry: විහිලු නෙවේ මාමේ.... ටයර් නෙවේ කම්බි දිරලා ඈත්තේ...... කාර් එක එලියට ගන්නෙත් සුමානෙකට සැරයක් වගේනේ..... (මගේ දුප්පත් DX එක නෙවේ.... අර හයිබ්‍රිඩ් FB15 ය) ඒ ගත්තහම.... ටික දුරක් යනකම් දෙපැත්තට වැනි වැනී යන්නේ..... ඉස්සරහා බ්‍රිජස්ටන්..... පස්ස නැන්කැංග්...... :dull:

    මුලින් ඉස්සරහට දැම්මේ නෑන්කෑන්ග් දෙක..... දාලා සුමානෙන් විතර ලේලන්ඩ් එකක් (පවර් නැති) කපනවා වගේ උනා....... අන්තිමට දැම්මා ඉස්සරහට බ්‍රිජස්ටන් දෙකක්.... අර දෙක පස්සට දාලා..... මේන් බටර් වගේ කැපෙන්නේ.... :love:


    බ්‍රිජස්ටන් දෙක දැන් ගොඩක් ගෙවිලා... අර දෙක නම් දාපු විදිහටම වගේ තියෙනවා...... 2008 විතර ටයර් මාරු කරේ..... දැන් කාලේ හරි නේහ්.... :dull: