සිරාවට බන්. අපේ රටේ විතරද මන්දා මෙහෙම වෙන්නේ. ඉස්සර teledrama එකක් යන්නේ හෙන කලාතුරකින්. සතියට දවසයි කොටසක් පෙන්නන්නේ. ඒත් සතිය ගෙවෙනකම් ඉන්න බෑ ඊ ළඟ කොටස බලන්න.
කන්දේ ගෙදර
දූ දරුවෝ
සෙනෙහෙවන්තයෝ
සූරිය දරුවෝ
ඒ කාලේ කොච්චර ආසවෙන්ද බැලුවේ. දැන් නිකමට බත් කන වෙලාවට බලන් ඉන්නවත් පුළුවන් තරමේ teledrama නෑ බන්.
අපි ලෝකේ පිරිහෙන ජාතියක් බන් ..හැම අතින්ම පෙන්නේ දියුණුව නෙමේ පරිහානිය .ලෝකේ පරිහානියට ඉක්මනින්ම යන රට අපේ රටද කොහෙද ....





