අපි නොදන්න නයිට් රයිඩර්

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    සිරාවට බන්. අපේ රටේ විතරද මන්දා මෙහෙම වෙන්නේ. ඉස්සර teledrama එකක් යන්නේ හෙන කලාතුරකින්. සතියට දවසයි කොටසක් පෙන්නන්නේ. ඒත් සතිය ගෙවෙනකම් ඉන්න බෑ ඊ ළඟ කොටස බලන්න.

    කන්දේ ගෙදර
    දූ දරුවෝ
    සෙනෙහෙවන්තයෝ
    සූරිය දරුවෝ

    ඒ කාලේ කොච්චර ආසවෙන්ද බැලුවේ. දැන් නිකමට බත් කන වෙලාවට බලන් ඉන්නවත් පුළුවන් තරමේ teledrama නෑ බන්.

    අපි ලෝකේ පිරිහෙන ජාතියක් බන් ..හැම අතින්ම පෙන්නේ දියුණුව නෙමේ පරිහානිය .ලෝකේ පරිහානියට ඉක්මනින්ම යන රට අපේ රටද කොහෙද ....:sorry::dull:
     

    vishu

    Well-known member
  • Jul 3, 2007
    1,306
    97
    63
    ඔය දවස් වල අපිට TV එකක් තිබ්බේ නෑ....අල්ලපු ගෙදර ජනේලේ එල්ලිලා බලන් ඉන්නවා උන් ඕක දානකල්......මාර සුන්දර අතීතයක් බන් ඒක......
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    සිරාවට බන්. අපේ රටේ විතරද මන්දා මෙහෙම වෙන්නේ. ඉස්සර teledrama එකක් යන්නේ හෙන කලාතුරකින්. සතියට දවසයි කොටසක් පෙන්නන්නේ. ඒත් සතිය ගෙවෙනකම් ඉන්න බෑ ඊ ළඟ කොටස බලන්න.

    කන්දේ ගෙදර
    දූ දරුවෝ
    සෙනෙහෙවන්තයෝ
    සූරිය දරුවෝ

    ඒ කාලේ කොච්චර ආසවෙන්ද බැලුවේ. දැන් නිකමට බත් කන වෙලාවට බලන් ඉන්නවත් පුළුවන් තරමේ teledrama නෑ බන්.

    :yes::yes: ඒ කාලේ අපහු මතක් උනා බං !
     

    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    ආසාවෙන් බලපු එකක්.
    කිප සැරයක්ම බැලුව.
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    නිටි රයිඩර් බම්ප්..:P:love:

    You have given out too much Reputation in the last 24 hours, try again later.
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,952
    11,688
    113
    mu e kale Police kaarayanta gahaddi mata adaha ganna bari una. mu hena porak kiyala hituwe.
    ekata dan balapanko ape amathilage puthala. Police kaarayonta gahala unge pistol aragenath yanawa :D
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    1983-Trans-Am.jpg

    pontiac_firebird_recaro_trans_am_6.jpg

    Trans AM :love: