අපි නොදන්න නයිට් රයිඩර්

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    අපි නොදන්න නයිට් රයිඩර්

    80 ගණන් වල ළමා කාලේ ගෙවපු උන් දන්නවනේ නයිට් රයිඩර් ගැන .ඔව් ඔව් ඩේවිඩ් අයිය ,කිට් ,බෝනි ලස්සන කෑලල එහෙම ඉන්නේ ..:P

    දැන් කාලේ උන්ට කොහෙද මාළු කිව්වලු :P

    knightrider-500x353.jpg


    බයිලා ඇති .අපි නොදන්නා දේවල් ටිකක් තමා කියන්න යන්නේ
    නයිට් රයිඩර් කතා මාලාවේ ප්‍රදාන මාතෘකාවක් තමා යුක්තිය පසිදලීම .මේක ඊට කලින් හදපු ලෝනේ රේන්ජර් කියන කතාමාලාවේ න් ආභාසය අරන් තියෙනවලු
    5768985627_7b9985f1f1_m-150x192.jpg



    ඔය ඉන්නේ ලෝන් රෙන්ජර්ලු .:eek:




    ඕක බලපු හැම එකාටම මතකයිනේ කිට් කාර් එකේ එන රතු පාට ලයිට් එක .ඒකාලේ නයිට්‍රයිඩර් සර්කිට් එහම හදපු උන් ඇති මේකෙත් .:yes::D

    ඔන්න් ඕක අරන් තියෙන්නේ Cylons of classic Battlestar Galactica කියන කතාවේ එන රොබෝගේ ලයිට් සෙට් එක නැවත ප්‍රෝග්‍රෑම් කරලලු
    5769603856_ba85b56896.jpg
    ඔය උඩ ඉන්නේ එයා තමා .

    ඒකාලේ දැන් වගේ කොම්පුටර් ජිල්මාට් තිබ්බේ නෑනේ .එනිසා කිට් කාර් කිහිපයක්ම හදල තියෙනවා .එකක් හීරෝ කාර් එකක් .එක ස්ටන්ට් නොවන ඩේවිඩ් අයිය ඉන්න සීන්කොන් වලට .තව එකක් රෝද දෙකෙන් යන්න විශේෂයෙන් හදපු එකක් ,උඩින් පන්නන්න හදපු බර අඩු කාර් එකක් ලෙස .
    හැම එපිසෝඩ් එකකදීම මේවගේ හදපු කාර් තුන හතරක් විනාශ වෙලා තියෙනවා ස්ටන්ට් වලදී .:sorry:.
    ඔව් ඔව් ඔය හැම ස්ටන්ට් එකක්ම ඇත්ත එව්වා .ජිල්මාට් නෙමේලු .:eek:
    මේකට GM කම්පැනි එක නිස්පාදකට්යින්ට කාර් එකක් ඩොලර් 1 ගානේ තමා දීල තියෙන්නේ අනුග්‍රහයක් ලෙස .:shocked:ඒවා මොඩිෆයි කරන්න එකකට ඩොලර් 18000 ක් ගිහින් තියෙනවලු :baffled:
    ඔය කිට් කාර් එක gm ලගේ trans ams කියන කැටගරියට අයත් .අද ඔය කැටගරියේ ඉන්නේ camaro කියන වාහන කාණ්ඩයයි .

    කිට්ට තනිවම ගමන් කිරීම කරන ලද්දේ පිටුපස ආසනයේ සැගවී සිටි රියදුරෙඅකු විසින්ලු .එසේ පදවනවිට ඔහුට ඉදිරිය නොපෙනී අන්ද ලෙස රිය ඉදිරියට පදවන්න සිදුවෙලා තියෙනවා :P

    කොහොම නමුත් කාර් එක එකවරම පසුපසට ගොස් සැනින් දිසාව මාරු කිරීම ඩේවිඩ් අයියම කරලා තියෙනවා :yes::love:

    කිට්ට මුලින් හදුන්වන්න හදල තිබ්බේ T.A.T.T එකියන්නේ trans am two thousand ලෙස ලු .

    images
    ඔය කිට් ලෙස කතා කරලා තියෙන්නේ William Daniels කියන අයයි
     
    Last edited:

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඔය පහත ඉන්න එයා තමා .හැ
    බැ
    යි මෙයයි ඩේවිඩ් අයියයි මුණගැහිලා තියෙන්නේ එකපාරක් විතරලු .
    williamdaniels2-150x215.jpg


    කොහොම වුනත් ඕක මුලින් nbc නාලිකාව ප්‍රදර්ශනය කරන්න මැලිවෙලා තියෙනවා .හේතුව වෙලා තියෙන්නේ ඊට කලින් my mother the car කියන කතාව ට ලැබුණු නරක ප්‍රතිචාර නිසාලු :baffled:

    ඩේට තියෙනවනම් මේකත් බලන්න



    ඔන්න මෙටිකේ කිරියට එන්න බැරිවුණා නිසාත් රේප් පවර් එක 10 නිසාත් මෙතුවක් කල් කිරියේ උදව් කල සහ වාද විවාද කල කුණුහරුප වලින් සහ + / - රේප් වලින් සංග්‍රහ කල සැමට ස්තුති කිරීම සදහාත් අපේ කාලේ නොමැකෙන සුන්දර ළමා මතකයන් ඇතිකළ මේ නයිට් රයිඩර් නමැති ටීවී වැඩසටහන පිළිබද මතකයන් අවදි කිරීම සදහාත් මෙසේ එළකිරියේ පලකරන ලදිමි .
     
    Last edited:

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මරුසිරා;19897306 said:
    නැ මුලින්ම ගියේ රුපවාහිනියේ බදාදා ...:cool:

    knightriderpose-150x214.jpg

    ඔව් රෑ 7ට. ඊට පස්සේ තමයි කෝපි කඩේ ගියේ. ඒ දවස්වල මුළු ගමටම TV එකක් තිබ්බේ අපේ ගෙදර විතරයි. ගමෙහ් කට්ටිය අපේ ගෙදරට එනවා බදාදට මේකත් බලලා කොපි කඩෙත් බලලා යන්න. :D
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඔව් රෑ 7ට. ඊට පස්සේ තමයි කෝපි කඩේ ගියේ. ඒ දවස්වල මුළු ගමටම TV එකක් තිබ්බේ අපේ ගෙදර විතරයි. ගමෙහ් කට්ටිය අපේ ගෙදරට එනවා බදාදට මේකත් බලලා කොපි කඩෙත් බලලා යන්න. :D

    දැන් මේවගේ දේවල් ටීවී එකේ යන්නේ නෑනේ බන් යන්නෙම ගොබ්බ ඉන්දියන් මගුලනේ ..අපේ තරුණ පරම්පරාව ගැන දුකහිතෙනවා ..:sorry:
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මරුසිරා;19897417 said:
    දැන් මේවගේ දේවල් ටීවී එකේ යන්නේ නෑනේ බන් යන්නෙම ගොබ්බ ඉන්දියන් මගුලනේ ..අපේ තරුණ පරම්පරාව ගැන දුකහිතෙනවා ..:sorry:

    සිරාවට බන්. අපේ රටේ විතරද මන්දා මෙහෙම වෙන්නේ. ඉස්සර teledrama එකක් යන්නේ හෙන කලාතුරකින්. සතියට දවසයි කොටසක් පෙන්නන්නේ. ඒත් සතිය ගෙවෙනකම් ඉන්න බෑ ඊ ළඟ කොටස බලන්න.

    කන්දේ ගෙදර
    දූ දරුවෝ
    සෙනෙහෙවන්තයෝ
    සූරිය දරුවෝ

    ඒ කාලේ කොච්චර ආසවෙන්ද බැලුවේ. දැන් නිකමට බත් කන වෙලාවට බලන් ඉන්නවත් පුළුවන් තරමේ teledrama නෑ බන්.