TSar බෝම්බේ පිපිරීමෙන් ඇති උන හතු හැඩයේ වලාකුල කිලෝමීටර් 64ක් උසයි. බෝම්බෙ පුපුරුවපු එකෙන් ආපු ශොක්වේව් එක නිසා බෝම්බේ දාපු ප්ලේන් එක කිලෝමීටර් කීපයක් ඈතට විසි වෙලාගියා හැබැයි බෝම්බේ පුපුරනකොට ප්ලේන් එක තිබ්බේ කිලෝමීටර් 700 ඈතින්!. එච්චර දුරින් තිබ්බ ප්ලේන් එක විසිවෙන්න තරම් ශොක්වේව් එකක් ඇවිල්ලා බෝම්බෙන්.
බෝම්බෙ දාපු ප්ලේන් එකට අමතරව පිපුරුම නිරීක්ෂණය කරන්න තවත් පොඩි ප්ලේන් එකක් ගියා. ඒකටත් මේ දේම උනා. හැබැයි දක්ශ රුසියානු පයිලට්ලා සාර්ථකව ප්ලේන් එක බිමට බාලා තියෙනවා.
බෝම්බේ පුපුරුවපු තැන ඉදන් කිලෝමීටර් 900ක් ඈත තිබ්බ නිරීක්ෂණාගාර වල වීදුරු කුඩු වෙලා තියෙනවා වායුපීඩන නිසා.
නෝවේ හා ෆින්ලන්තයේ ගෙවල් වල වීදුරු බිදුනු බවටත් වාර්තා තියෙනව.
ඒවගේම මේ ශොක්වේව් එක පෘථිවිය වටා තුන්වතාවක් ගමන් කර්ලා තියෙනවා කියල නිරීක්ෂණාගාර වලට අහුවෙලා තියෙනව.