අපි නොදන්න බයික්
ගෙදර තියෙන ඉන්දියන් බයික් කටුවෙත් අවුරැදු 3 පැනලා තියෙන නිසා මේ දවස් වල රාජකාරිය ඉතින් බයික් හොයන එක තමයි'

එහෙම හොයාගෙන යද්දි සිරා බාණ්ඩ ටිකක් හම්බුනා කියහන්කෝ
කොහොමත් සිංහල අපේ සිරිත වලියක් සෙට් වුනත් බෙදා හදාගෙන කන එකනේ

මුලින්ම කියන්න ඕන මම බලපු බයික් ඔක්කොම ඉන්දියන් ඒවා
ඒවා දිරවන්නේ නැති සුට්ටලා නොබැලුවාට කමක් නෑ

මේවා ලංකාවේ තියෙනවද දන්නෙත් නෑ හැබැයි මම නම් දැකලා නෑ
මේක තමයි මුලින්ම දාන්න හිතුණේ තොපිලගේ කික් එක වැඩි වෙන්නත් එක්ක

මේක නම් අලුත්ම අලුත් භාණ්ඩයක් ඉන්දියාවෙන් ලගදී හදපු
suzuki gixxer

Engine
Type - Air-cooled, 4-Stroke, SOHC
Bore x Stroke (mm)- 57.0 x 58.6
Displacement (cm3) - 149.5
Max Power - 14.8bhp @ 8,500rpm
Max Torque - 13.4Nm @ 6,000rpm
Compression Ratio- 9.35:1
Carburetor - BS26 with TPS
Ignition - CDI
Starting - Electric & Kick
Transmission - 6-speed (1-Down, 5-Up)
Dimensions
Fuel Tank Capacity (l) - 15.5
Overall Length (mm) - 2,095
Overall Width (mm) - 785
Overall Height (mm) -1,120
Wheelbase (mm) - 1,335
Ground Clearance (mm) - 160
Seat Height (mm) - 790
Kerb Mass (kg) -149
ඔය මදෑ විස්තර
දැන් ඉතුරැවා බොලාලා පොටෝ වලින් බලාපල්ලා
කොහොමත් මේ බයික් එක fz එකට ලොකු තරගයක් දෙයි කියලා විශ්වාස කරනවලු
කොහොමත් මේක horsepower එක වැඩියි fz එකට වඩා
හොදම සීන් එක මේකේ පෙට්රල් 60ක් ද කොහෙද කරනවා කියලා තිබ්බා

Honda-CBR150-R

කොහොමද මේක පට්ට නේද භාණ්ඩෙ හැබැයි මෝල 150

මේවා ගැන නම් විස්තර දාන්න කම්මැලි ඕන උන් ගූගල් සරනං ගච්චාමි
CB TRIGGER

විස්තර නම් ඉස්සර වගේ මහලොකුවට ටයිප් කරන්න වෙලා නෑ
කොපි කලත් ට්රාන්ස්ලේට් කරලා එපැයි දාන්න
ඔන්න එහෙනම් අපි කැපුනා
බයික් එකක් ගන්න ඉන්න තව කාටහරි උදව්වක් වෙයි කියලා හිතනවා

Last edited: