අපි නොදන්න මේ ආච්චි අම්මා දන්න මහින්ද
අවුරුදු ගානක් මායිම් ගම්මානවලට වෙලා පණ ගැහි ගැහී ජීවත් උන මිනිස්සු දන්නවා මහින්ද රටට කරපු සේවය මොකක්ද කියලා,
යන්ඩ එන්ඩ පාරක් නැතුව අලි නාවන පාරවල් වල පැය ගනන් රස්තියාදු වෙච්චි මිනිස්සු දන්නවා මහින්ද කවුද කියලා,
දරුවා, ස්වාමියා, සහෝදරයා ගමණක් ගිහිල්ල එනකම් පපුවේ ගින්දරින් හිටපු මිනිස්සු දන්නවා මහින්ද කවුද කියල,
රෑ එලි වෙනකම් මදුරුවෝ තල තලා කැලෑ අස්සේ නිදි මරපු මිනිස්සු දන්නවා මහින්ද රටට කරපු සේවය.
තමන්ගේ දරුවන් යුද්දෙට යවල ජීවිතේ පුජා කරපු කොල්ලන්ගේ අම්මලා දන්නවා දැන් ඉන්න ඉන්න දරුවන් අකාලෙයේ යුද්ධය නිසා මැරෙන්නේ නැත්තේ මහින්ද නිසා කියල.
කලු කඩකාරයෝ ඇවිල්ලා රුපියල් 12 වී අරගෙන යනකොට ඒ දිහා හූල්ල හූල්ල බලාගෙන හිටපු මිනිස්සු දන්නවා මහින්ද කවුද කියල.
අද මැරෙයිද හෙට මැරෙයිද කියල දන්නේ නැතුව ජීවත් උන මිනිස්සු දන්නවා මහින්ද රාජපක්ෂ කියන්නේ අපේ මනුස්සයෙක් කියල