අපි නොදන්න මේ ආච්චි අම්මා දන්න මහින්ද

weer 11

Well-known member
  • Jan 14, 2018
    4,261
    5,688
    113
    අපි නොදන්න මේ ආච්චි අම්මා දන්න මහින්ද
    අවුරුදු ගානක් මායිම් ගම්මානවලට වෙලා පණ ගැහි ගැහී ජීවත් උන මිනිස්සු දන්නවා මහින්ද රටට කරපු සේවය මොකක්ද කියලා,
    යන්ඩ එන්ඩ පාරක් නැතුව අලි නාවන පාරවල් වල පැය ගනන් රස්තියාදු වෙච්චි මිනිස්සු දන්නවා මහින්ද කවුද කියලා,
    දරුවා, ස්වාමියා, සහෝදරයා ගමණක් ගිහිල්ල එනකම් පපුවේ ගින්දරින් හිටපු මිනිස්සු දන්නවා මහින්ද කවුද කියල,
    රෑ එලි වෙනකම් මදුරුවෝ තල තලා කැලෑ අස්සේ නිදි මරපු මිනිස්සු දන්නවා මහින්ද රටට කරපු සේවය.
    තමන්ගේ දරුවන් යුද්දෙට යවල ජීවිතේ පුජා කරපු කොල්ලන්ගේ අම්මලා දන්නවා දැන් ඉන්න ඉන්න දරුවන් අකාලෙයේ යුද්ධය නිසා මැරෙන්නේ නැත්තේ මහින්ද නිසා කියල.
    කලු කඩකාරයෝ ඇවිල්ලා රුපියල් 12 වී අරගෙන යනකොට ඒ දිහා හූල්ල හූල්ල බලාගෙන හිටපු මිනිස්සු දන්නවා මහින්ද කවුද කියල.
    අද මැරෙයිද හෙට මැරෙයිද කියල දන්නේ නැතුව ජීවත් උන මිනිස්සු දන්නවා මහින්ද රාජපක්ෂ කියන්නේ අපේ මනුස්සයෙක් කියල

    පුද්ගලයන් 4 දෙනෙක්, සිටගෙන සිටින පුද්ගලයන් සහ එළිමහන් හි රූපයක් විය හැකි ය

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    mahinda karapuwa apith dannawa ponnayo
    sarthakawa yudde iwara karanna janapathi kenek hatiyata karanna ona dewal naki maina kara

    a wagema janapathi kenek hatiyata rata anthima adiyata edala dannath karanna ona dewal sarthaawa kara

    anthimata yuddeta dunna nayakathwaye nambuwath wihin nathi kara gaththe mahindama thamai

    ubala wage ponnayo puka dunnata, eliyata behela ahala balapan 98% dan mahindata baninawa
     
    • Like
    Reactions: Janithsl88

    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    මෙයාල මෙච්චර දියුණු කරපු ලන්කාවෙ අනාගතයක් තියෙයි කියල හිතෙනවද කියල ලන්කාවෙ ඉන්න තරුණ කොල්ලෙක් කෙල්ලෙක්ගෙන් අහල බලන්නකො.

    (වයසක මිනිස්සුන්ගෙ කාලෙ ගියා. කොල්ලෙක්ට ගෙයක් හදන්න, වාහනයක් ගන්න, තුන් වේල හොදට කන්න පුලුවන් රටක්ද අපිට ඉතුරු වෙලා තියෙන්නෙ?)
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    ඒත් මේ ආච්චි දන්නේ නැති එක දෙයක් තියෙනවා ඒ තමයි ගගේ ගහගෙන ගිය ගෑණිව ගගට පැනලා බේරගෙන ගොඩට ගෙන්නලා ඊටපස්සේ මමයි ඒකීව බේරගත්තේ කිය කිය හැමදාම ඒ ගෑණිව මහින්ද දුෂණය කරා කියලා. ඒ සමහර විට දැන් ආච්චිගේ ඇස් පේන්නේ කන් ඇහෙන්නේ නැති නිසා වෙන්න ඇති ඒක තමයි අර කවුද කියලා තියෙන්නේ වැඩිහිටියෝ කියන හැමදේම පිළිගන්න එපා කියලා මොකද මෝඩයොත් වයසට යනවා කියලා (මම මහින්දගේවත් සජිත්ගෙවත් අනුරගේවත් කවුරුවත් නෙවෙයි. මට ලංකාවේ චන්දෙ නෑ )
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    දැන් එතකොට උඹට යුරෝපියන් කන්ට්‍රි එකක සිටිසන්ෂිප් එකක් ඔෆර් කලොත් උන්ට බහුකාන් කියල දිගටම මහින්දගේ පු# ඇඟිල්ල ගහන් ඉන්නවද ?
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,232
    2
    10,818
    113
    Home Sweet Home
    baduthare kalaguna salakuwa, loku kalayak kalaguna salakuwa

    enough is enough
    rate planaya karanna puluwan hoda leader kenek innawa nam utta chande demu

    අපි නොදන්න මේ ආච්චි අම්මා දන්න මහින්ද
    අවුරුදු ගානක් මායිම් ගම්මානවලට වෙලා පණ ගැහි ගැහී ජීවත් උන මිනිස්සු දන්නවා මහින්ද රටට කරපු සේවය මොකක්ද කියලා,
    යන්ඩ එන්ඩ පාරක් නැතුව අලි නාවන පාරවල් වල පැය ගනන් රස්තියාදු වෙච්චි මිනිස්සු දන්නවා මහින්ද කවුද කියලා,
    දරුවා, ස්වාමියා, සහෝදරයා ගමණක් ගිහිල්ල එනකම් පපුවේ ගින්දරින් හිටපු මිනිස්සු දන්නවා මහින්ද කවුද කියල,
    රෑ එලි වෙනකම් මදුරුවෝ තල තලා කැලෑ අස්සේ නිදි මරපු මිනිස්සු

    දන්නවා මහින්ද රටට කරපු සේවය.
    තමන්ගේ දරුවන් යුද්දෙට යවල ජීවිතේ පුජා කරපු කොල්ලන්ගේ අම්මලා දන්නවා දැන් ඉන්න ඉන්න දරුවන් අකාලෙයේ යුද්ධය නිසා මැරෙන්නේ නැත්තේ මහින්ද නිසා කියල.
    කලු කඩකාරයෝ ඇවිල්ලා රුපියල් 12 වී අරගෙන යනකොට ඒ දිහා හූල්ල හූල්ල බලාගෙන හිටපු මිනිස්සු දන්නවා මහින්ද කවුද කියල.
    අද මැරෙයිද හෙට මැරෙයිද කියල දන්නේ නැතුව ජීවත් උන මිනිස්සු දන්නවා මහින්ද රාජපක්ෂ කියන්නේ අපේ මනුස්සයෙක් කියල

    පුද්ගලයන් 4 දෙනෙක්, සිටගෙන සිටින පුද්ගලයන් සහ එළිමහන් හි රූපයක් විය හැකි ය
     
    • Like
    Reactions: SK29

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,623
    6,172
    113
    දැන් ඉන්න සියලුම දේශපාලකයන් තමන් ගැන පමනක් සිතනා ,තම දේශපාලන කටයුතු සඳහා වියදම් කල මුදල මෙන් 4 ගුනයක්වත් නැවත තමන්ට සොයාගැනීමට වෙර දරන ආත්මාර්තකාමී පිරිසකි.. ඔවුන්ට දිවි හිමියෙන් සේවය කරන බොහෝ දෙනා ,, ඔවුන්ගේ සුවච කීකරු සේවකයින් නොවන අතර..තමන්ට ලැබෙන වැ‍ටුප හෝ වරප්‍රසාද සඳහා හොඳ මූන පෙන්වන පිරිසක්ම වේ...
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    පිටි එකක් ගන්න හද්ද රවුමක්‌ ගහපු මම දන්නවා නම් නාකි මයිනගෙ‌ ඇට දෙක ගලෝලා‌ තොට කවනවා
     
    hin putha

    Active member
  • Jun 3, 2015
    320
    80
    28
    saralawama kiwot kellekwa dushane wena ehekin kollek penala beragena e kolla aima ita wada serata bdsm dada ara kellawa dushane karanawa but ithin ara kalin beragattta nisa puke aegilla ghan balan innawa anik eun tika
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    රට බේරල දුන්න මනුස්සයව බල්ලට දාල ටයර් බෙල්ලට දාල ගිණි තිබ්බ උගුඩු ජෙප්පොන්ට පුක දෙන්න බලන් ඉන්න මරි මෝඩ ගොබ්බයො ඉන්න රටක් මේක..🤣🤣
     
    • Dislike
    Reactions: Nik97

    lilman

    Well-known member
  • May 10, 2009
    41,163
    54,916
    113
    Colombo
    අපි නොදන්න මේ ආච්චි අම්මා දන්න මහින්ද
    අවුරුදු ගානක් මායිම් ගම්මානවලට වෙලා පණ ගැහි ගැහී ජීවත් උන මිනිස්සු දන්නවා මහින්ද රටට කරපු සේවය මොකක්ද කියලා,
    යන්ඩ එන්ඩ පාරක් නැතුව අලි නාවන පාරවල් වල පැය ගනන් රස්තියාදු වෙච්චි මිනිස්සු දන්නවා මහින්ද කවුද කියලා,
    දරුවා, ස්වාමියා, සහෝදරයා ගමණක් ගිහිල්ල එනකම් පපුවේ ගින්දරින් හිටපු මිනිස්සු දන්නවා මහින්ද කවුද කියල,
    රෑ එලි වෙනකම් මදුරුවෝ තල තලා කැලෑ අස්සේ නිදි මරපු මිනිස්සු දන්නවා මහින්ද රටට කරපු සේවය.
    තමන්ගේ දරුවන් යුද්දෙට යවල ජීවිතේ පුජා කරපු කොල්ලන්ගේ අම්මලා දන්නවා දැන් ඉන්න ඉන්න දරුවන් අකාලෙයේ යුද්ධය නිසා මැරෙන්නේ නැත්තේ මහින්ද නිසා කියල.
    කලු කඩකාරයෝ ඇවිල්ලා රුපියල් 12 වී අරගෙන යනකොට ඒ දිහා හූල්ල හූල්ල බලාගෙන හිටපු මිනිස්සු දන්නවා මහින්ද කවුද කියල.
    අද මැරෙයිද හෙට මැරෙයිද කියල දන්නේ නැතුව ජීවත් උන මිනිස්සු දන්නවා මහින්ද රාජපක්ෂ කියන්නේ අපේ මනුස්සයෙක් කියල

    පුද්ගලයන් 4 දෙනෙක්, සිටගෙන සිටින පුද්ගලයන් සහ එළිමහන් හි රූපයක් විය හැකි ය

    Hina wennada andannada kiyala hithaganna ba ayye meka dakkama :) :(
     
    Ted Mosby

    Well-known member
  • Aug 29, 2021
    594
    1,604
    93
    ඒ ආච්චිගේ කාලෙ හරි දැන්.
    Next election එකට ඡන්දෙ දාන්නත් බැරි ලයින් එකක් යන්නේ. කඩේ ගියාට වැඩක් නෑ
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    අපි නොදන්න මේ ආච්චි අම්මා දන්න මහින්ද
    අවුරුදු ගානක් මායිම් ගම්මානවලට වෙලා පණ ගැහි ගැහී ජීවත් උන මිනිස්සු දන්නවා මහින්ද රටට කරපු සේවය මොකක්ද කියලා,
    යන්ඩ එන්ඩ පාරක් නැතුව අලි නාවන පාරවල් වල පැය ගනන් රස්තියාදු වෙච්චි මිනිස්සු දන්නවා මහින්ද කවුද කියලා,
    දරුවා, ස්වාමියා, සහෝදරයා ගමණක් ගිහිල්ල එනකම් පපුවේ ගින්දරින් හිටපු මිනිස්සු දන්නවා මහින්ද කවුද කියල,
    රෑ එලි වෙනකම් මදුරුවෝ තල තලා කැලෑ අස්සේ නිදි මරපු මිනිස්සු දන්නවා මහින්ද රටට කරපු සේවය.
    තමන්ගේ දරුවන් යුද්දෙට යවල ජීවිතේ පුජා කරපු කොල්ලන්ගේ අම්මලා දන්නවා දැන් ඉන්න ඉන්න දරුවන් අකාලෙයේ යුද්ධය නිසා මැරෙන්නේ නැත්තේ මහින්ද නිසා කියල.
    කලු කඩකාරයෝ ඇවිල්ලා රුපියල් 12 වී අරගෙන යනකොට ඒ දිහා හූල්ල හූල්ල බලාගෙන හිටපු මිනිස්සු දන්නවා මහින්ද කවුද කියල.
    අද මැරෙයිද හෙට මැරෙයිද කියල දන්නේ නැතුව ජීවත් උන මිනිස්සු දන්නවා මහින්ද රාජපක්ෂ කියන්නේ අපේ මනුස්සයෙක් කියල

    පුද්ගලයන් 4 දෙනෙක්, සිටගෙන සිටින පුද්ගලයන් සහ එළිමහන් හි රූපයක් විය හැකි ය
    ඔයිට වඩා වැඩි පොලියට ණය දීපු චීන්නු දන්නව මහින්ද කවුද කියල :rofl:
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,623
    6,172
    113
    රට බේරල දුන්න මනුස්සයව බල්ලට දාල ටයර් බෙල්ලට දාල ගිණි තිබ්බ උගුඩු ජෙප්පොන්ට පුක දෙන්න බලන් ඉන්න මරි මෝඩ ගොබ්බයො ඉන්න රටක් මේක..🤣🤣
    දැන් ඉන්න සියලුම දේශපාලකයන් තමන් ගැන පමනක් සිතනා ,තම දේශපාලන කටයුතු සඳහා වියදම් කල මුදල මෙන් 4 ගුනයක්වත් නැවත තමන්ට සොයාගැනීමට වෙර දරන ආත්මාර්තකාමී පිරිසකි.. ඔවුන්ට දිවි හිමියෙන් සේවය කරන බොහෝ දෙනා ,, ඔවුන්ගේ සුවච කීකරු සේවකයින් නොවන අතර..තමන්ට ලැබෙන වැ‍ටුප හෝ වරප්‍රසාද සඳහා හොඳ මූන පෙන්වන පිරිසක්ම වේ...
     
    • Like
    Reactions: SK29

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ඒත් මේ ආච්චි දන්නේ නැති එක දෙයක් තියෙනවා ඒ තමයි ගගේ ගහගෙන ගිය ගෑණිව ගගට පැනලා බේරගෙන ගොඩට ගෙන්නලා ඊටපස්සේ මමයි ඒකීව බේරගත්තේ කිය කිය හැමදාම ඒ ගෑණිව මහින්ද දුෂණය කරා කියලා. ඒ සමහර විට දැන් ආච්චිගේ ඇස් පේන්නේ කන් ඇහෙන්නේ නැති නිසා වෙන්න ඇති ඒක තමයි අර කවුද කියලා තියෙන්නේ වැඩිහිටියෝ කියන හැමදේම පිළිගන්න එපා කියලා මොකද මෝඩයොත් වයසට යනවා කියලා (මම මහින්දගේවත් සජිත්ගෙවත් අනුරගේවත් කවුරුවත් නෙවෙයි. මට ලංකාවේ චන්දෙ නෑ )
    මහින්ද යුද්දෙ කරල රට බේරන මතයක උන්නෙ නෑ. මාවිල් ආරු වෙලාවෙ සෝමවන්ස අමරසින්හ මොකද නොගහ බලන්නෙ ඉන්නෙ කියල මීටින් එකක ඇහුවම මහින්දගෙ උත්තෙරේ වෙලා තිබ්බෙ ලබ්බෙන්ද ගහන්නෙ කියල පුරුදු බාසවෙන් අමතපු එක.
    ඒ වෙලාවෙ සමාජෙන් හා හමුදාවෙන් ආපු බලපෑමෙන් මහින්දව එතනට තල්ලු උනා හරියට පූල් එකට බහින්න බෑකියල පස්ස ගහන ලමයෙක් කෝච් පිටිපස්සෙ ඉදන් පූල් එකට තල්ලු කරා වගෙ.. කොහොමහරි ෆොන්සේකල වගෙ සෙට් බැහැල ගේම දෙනකොට මහින්දල ගෝටලට පස්සට යන්න බැරි උනා. ෆෝන්සේකගෙ කතාවෙ කියවෙනව මැදදි එකපාරක් යුද්දෙ පෝස් කරන්න කියල කන්න වෙච්ච කතාවක්. විදෙස් බලපෑම් ආවට මුන්ට යුද්දෙ ගෙනියන්න දුන්න එක වටිනවා හැබැයි. ඕක ඉබේ ආපු ක්‍රෙඩිට් එකක් බොහෝ දුරට. රටක මොන ලොකු විස්කමක් කරත් ගේම් ගහපු එවුන්නෙවෙ රටේ ලොක්කොන්ගෙ නම්තමා උඩයන්නෙ..
    යුද්දෙ බකල් නොකලට අන්තිමහරියෙදි මහින්දට ගෝටට යම් ක්‍රෙඩිට් යායුතුයි
     
    • Like
    Reactions: hasithayad and SK29

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,500
    8,871
    113
    baduthare kalaguna salakuwa, loku kalayak kalaguna salakuwa

    enough is enough
    rate planaya karanna puluwan hoda leader kenek innawa nam utta chande demu
    exactly.

    This is a useless thread.
    ------ Post added on Feb 12, 2022 at 6:50 PM
     
    • Like
    Reactions: saja