අපි නොදන්න රුසියාව-12
2016 වර්ෂයේදි රුසියාව නවතම තාක්ෂණික උපාංග,යුදෝපකරණ ගණනාවක් හඳුන්වා දෙන ලදි.ඉන් කිහිපයක් වන්නේ මනාව රූපී රොබෝව,හැක් කිරීමට නොහැකි සුපරි පරිගණකයක්,තත්ත්පරයකටත් අඩු කාලයකදී මිනිසුන් රහිත යානා අතුරුවරනය කල හැකි පද්ධතියක් සහ නේටෝ සංවිධානයේ රේඩියෝ සන්නිවේදනයන් අඩපණ කල හැකි දිගු දුර අවහිර කිරීමේ උපකරණ පාලනය කල හැකි පද්ධතියක් ආදියයි.
පසුගිය ඔක්තෝම්බර් මාසයේදී එළිකල මෙම මානව රූපී රොබෝව ෆෙඩෝර් හෙවත් අවසන් පරීක්ෂණාත්මක ආදර්ශන පරමාර්ථ පර්යේෂණය යන්නේ කෙටි වදනයි.මෙම රොබෝවට මෝටර් රථයක් පැදවීම,තුවක්කුවකින් වෙඩි තැබීම,යතුරක් යොදාගෙන දොරක් විවෘත කිරීම,ගින්නක් නිවා දැමීම සහ push-up ක්‍රමයට ව්‍යායාමයේ යෙදීම ආදිය සිදුකල හැකිය.ෆෙඩෝර් රොබෝව 2014 වර්ෂයේ පටන් සංවර්ධනය කරමින් සිටින අතර ව්‍යාපෘතිය අවසන් කරන්නට සැලසුම් කර තිබෙන්නේ 2021 වර්ෂයේදීය.මෙම රොබෝව නිපදවීමේ අරමුණ අභ්‍යාවකාශ ගාමීන්ට ඔවුන්ගේ අභ්‍යාවකාශ චාරිකාවලදී සහාය වීමයි.
ලොව කිසිම බෝම්බයකට නොදෙවැනි යැයි කියන ඩ්‍රෙල් නම් පියාඹන බෝම්බය ගැන රුසියාව එළිදරවු කලේ පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදීය.එය සතුව එන්ජිමක් නැත.මුදා හැරිය පසු ග්ලෝනාස් ගෝලීය පිහිටුම් පද්ධතිය ඔස්සේ ඉලක්කය සොයාගෙන යයි.පොකුරු බෝම්බ මුදාහරින්නේ මීටර් 250ක උසකදීය.මෙම පියාඹන බෝම්බය මීටර් 3.1 දිග,මීටර් 0.45 විෂ්කම්භයක් සහිත එකකි.එක් බෝම්බයක් තුල තනිව ඉලක්කය සොයා යා හැකි කුඩා බෝම්බ 15ක් අඩංගුවේ.ඒවාහි මෙහෙයුම් පරාසය ලෙස දැක්වෙන්නේ කි.මී.30කි.
ෂිපොව්නික් යනු මිනිසුන් රහිත යානා/ඩ්‍රෝන් යානා තත්පරයකටත් අඩු කාලයකදී පාලනයට නතු කරගත හැකි ඉලෙක්ට්‍රොනික සංග්‍රාමික පද්ධතියකි.ඊට ඩ්‍රෝන් යානයේ පූර්ව මෙහෙයවන්නා සිටින ස්ථානය මීටරයක නිරවද්‍යතාවයක් සහිතව ගණනය කිරීමද සමගාමීව සිදුකල හැකිය.මෙම පද්ධතියට දුරකතන සහ චන්ද්‍රිකා සන්නිවේදනයන් කි.මී. 10ක අරයක් තුල අඩපණ කිරීමේ හැකියාව තිබෙන බව කියවේ.
රොස්ටෙක් නම් සමාගම් සමූහයේ එකක් වන KRET හෙවත් Radio-Electronic Technologies Concern නම් රුසියානු සමාගම විසින් නිපදවන ලද මර්මන්ස්ක්-බීඑන්(Murmansk-BN) දිගුදුර සංඥා අවහිර කිරීමේ උපකරණ ජාලගත කිරීම සහ පාලනය කිරීමට පද්ධතියක් නොවැම්බර් මාසයේදී හඳුන්වා දෙන ලදි.මෙම සංඥා අවහිර කිරීමේ උපකරණය එක්සත් ජනපදය සහ නේටෝවේ රේඩියෝ සන්නිවේදනයන් සැතපුම් 1,864ක් දුරක් දක්වා අඩාල කිරීමේ හැකියාව සහිතය.එනම් සතුරන් ඔවුන්ගේ පාලන මධ්‍යස්ථාවලින් විධාන ලබාගැනීම සහ තොරතුරු ලබාගැනීම වැළැක්වීම මෙහි දී සිදුවේ.නමක් යොදා නොමැති මෙම පද්ධතිය ජාතික උපායමාර්ගික ඉලෙක්ට්‍රොනික සංග්‍රාමික පද්ධතියේ කොටසක් බවට පත්කිරීමට ඉදිරියේදී රුසියාව ක්‍රියාකරාවි.
Source:sputniknews.com
-HarshaLulzSec-

මානව රූපී රොබෝව - ෆෙඩෝර්

FEDOR රොබෝව
පියාඹන බෝම්බය-ඩ්‍රෙල්
ලොව කිසිම බෝම්බයකට නොදෙවැනි යැයි කියන ඩ්‍රෙල් නම් පියාඹන බෝම්බය ගැන රුසියාව එළිදරවු කලේ පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදීය.එය සතුව එන්ජිමක් නැත.මුදා හැරිය පසු ග්ලෝනාස් ගෝලීය පිහිටුම් පද්ධතිය ඔස්සේ ඉලක්කය සොයාගෙන යයි.පොකුරු බෝම්බ මුදාහරින්නේ මීටර් 250ක උසකදීය.මෙම පියාඹන බෝම්බය මීටර් 3.1 දිග,මීටර් 0.45 විෂ්කම්භයක් සහිත එකකි.එක් බෝම්බයක් තුල තනිව ඉලක්කය සොයා යා හැකි කුඩා බෝම්බ 15ක් අඩංගුවේ.ඒවාහි මෙහෙයුම් පරාසය ලෙස දැක්වෙන්නේ කි.මී.30කි.
PBK-500U Drill
ඩ්‍රෝන් යානාවල යකැදුරා-ෂිපොව්නික්
ෂිපොව්නික් යනු මිනිසුන් රහිත යානා/ඩ්‍රෝන් යානා තත්පරයකටත් අඩු කාලයකදී පාලනයට නතු කරගත හැකි ඉලෙක්ට්‍රොනික සංග්‍රාමික පද්ධතියකි.ඊට ඩ්‍රෝන් යානයේ පූර්ව මෙහෙයවන්නා සිටින ස්ථානය මීටරයක නිරවද්‍යතාවයක් සහිතව ගණනය කිරීමද සමගාමීව සිදුකල හැකිය.මෙම පද්ධතියට දුරකතන සහ චන්ද්‍රිකා සන්නිවේදනයන් කි.මී. 10ක අරයක් තුල අඩපණ කිරීමේ හැකියාව තිබෙන බව කියවේ.
Shipovnik-AERO
නවතම ඉලෙක්ට්‍රොනික සංග්‍රාමික පද්ධතිය
රොස්ටෙක් නම් සමාගම් සමූහයේ එකක් වන KRET හෙවත් Radio-Electronic Technologies Concern නම් රුසියානු සමාගම විසින් නිපදවන ලද මර්මන්ස්ක්-බීඑන්(Murmansk-BN) දිගුදුර සංඥා අවහිර කිරීමේ උපකරණ ජාලගත කිරීම සහ පාලනය කිරීමට පද්ධතියක් නොවැම්බර් මාසයේදී හඳුන්වා දෙන ලදි.මෙම සංඥා අවහිර කිරීමේ උපකරණය එක්සත් ජනපදය සහ නේටෝවේ රේඩියෝ සන්නිවේදනයන් සැතපුම් 1,864ක් දුරක් දක්වා අඩාල කිරීමේ හැකියාව සහිතය.එනම් සතුරන් ඔවුන්ගේ පාලන මධ්‍යස්ථාවලින් විධාන ලබාගැනීම සහ තොරතුරු ලබාගැනීම වැළැක්වීම මෙහි දී සිදුවේ.නමක් යොදා නොමැති මෙම පද්ධතිය ජාතික උපායමාර්ගික ඉලෙක්ට්‍රොනික සංග්‍රාමික පද්ධතියේ කොටසක් බවට පත්කිරීමට ඉදිරියේදී රුසියාව ක්‍රියාකරාවි.
Murmansk-BN දිගුදුර සංඥා අවහිර කිරීමේ උපකරණ
Source:sputniknews.com
-HarshaLulzSec-
Last edited: