අපි නොදන්න හඳුන්නෙත්ති...

shamil45

Well-known member
  • Aug 23, 2016
    3,202
    2,102
    113
    එක හොරයක්වත් අල්ලන්නෙ නැතුව හිටියනං ඔය මොන මගුලක්වත් නෑ :lol:

    දැන් එකක් හරි අල්ලපු හිංද බැනුං අහනව අරක වහන්න මේක වහන්න ගහපු ගේමක් කියල

    ඒකත් මහින්දගෙ සංවර්ධන ව්‍යාපාර වගේ තමයි, මොකුත් කරන්නෙ නැතුව ඉඳල කෙලින්ම මහ බැංකුවම සුද්ද කළා නං මිනිහට අඩු ගානෙ සල්ලි ටිකවත් තියෙනව, යුද්දෙනුත් මිනිහ යනකංම ගසාකන්න තිබ්බ, හොරා නාමෙ කොහොමත් ලැබෙනවනෙ කියල :rofl:

    මෙයාලවගේ මයින්ඩ් එකක් තියන උන්ට රටක මිනිස්සුන්ට යුක්තිය දෙනවානම් හදුන් කිරෙන් නාපු එකෙන් වෙන්න ඔනා නැත්ත ඒ අය හොයන්නේ history මිසක් කරන යහපත් දේ නෙවෙයි.

    උබ පන්සිල් පද දෙකක් රකිනවා කිව්වොත්
    කෝ ඉතුරු ටික අහන්නේ. හැබැයි වෙලේ සුදාගෙන් , කැද පානියගෙන් ඒ මොනවත් දන්නෑ

    ඒකනේ බන් අවුරුදු හැත්තෑවක් වෙලත් සුද්දගේ රේල්පාරෙන්ම තවම ගමන්යන්නේ.මන්ත්‍රීලට අපේගානෙන් වාහන අරන්දීලා ජපානේ ට්‍රේන් එකක් ගන්න පුලුවන් මුදලට මෙහේ ලෑන්ඩ්මස්ටරේකට ගෙවන්න වෙලා තියෙන්නේ

    Last edited:
    • Like
    Reactions: ruchira55

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113

    I'm not cracked :rofl: like donkey's agents :lol::lol::lol:

    I don't give two hoots if you're cracked or not - what I'm interested in is how did you figure out that someone who was never in any position associated with the governance of the country is as pure and honest as he says :yes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,938
    40,770
    113
    මෙයාලවගේ මයින්ඩ් එකක් තියන උන්ට රටක මිනිස්සුන්ට යුක්තිය දෙනවානම් හදුන් කිරෙන් නාපු එකෙන් වෙන්න ඔනා නැත්ත ඒ අය හොයන්නේ history මිසක් කරන යහපත් දේ නෙවෙයි.

    උබ පන්සිල් පද දෙකක් රකිනවා කිව්වොත්
    කෝ ඉතුරු ටික අහන්නේ. හැබැයි වෙලේ සුදාගෙන් , කැද පානියගෙන් ඒ මොනවත් දන්නෑ

    ඒකනේ බන් අවුරුදු හැත්තෑවක් වෙලත් සුද්දගේ රේල්පාරෙන්ම තවම ගමන්යන්නේ.මන්ත්‍රීලට අපේගානෙන් වාහන අරන්දීලා ජපානේ ට්‍රේන් එකක් ගන්න පුලුවන් මුදලට මෙහේ ලෑන්ඩ්මස්ටරේකට ගෙවන්න වෙලා තියෙන්නේ

    Masuran kathawak ban
     
    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113

    I don't give two hoots if you're cracked or not - what I'm interested in is how did you figure out that someone who was never in any position associated with the governance of the country is as pure and honest as he says :yes:

    who is this someone :oo:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113

    who is this someone :oo:

    Sigh.

    All right, your suggestion was to avoid voting politicians whoever had corruption allegations against them, right?

    Since all politicians who ever held a position as a member of the parliament have corruption allegations against them your suggestion leaves us no one but someone who never had anything to do with mainstream politics.

    That is the "someone" I'm talking about.
     
    madmax2016

    Well-known member
  • Nov 16, 2016
    1,384
    642
    113
    එක හොරයක්වත් අල්ලන්නෙ නැතුව හිටියනං ඔය මොන මගුලක්වත් නෑ :lol:

    දැන් එකක් හරි අල්ලපු හිංද බැනුං අහනව අරක වහන්න මේක වහන්න ගහපු ගේමක් කියල

    ඒකත් මහින්දගෙ සංවර්ධන ව්‍යාපාර වගේ තමයි, මොකුත් කරන්නෙ නැතුව ඉඳල කෙලින්ම මහ බැංකුවම සුද්ද කළා නං මිනිහට අඩු ගානෙ සල්ලි ටිකවත් තියෙනව, යුද්දෙනුත් මිනිහ යනකංම ගසාකන්න තිබ්බ, හොරා නාමෙ කොහොමත් ලැබෙනවනෙ කියල :rofl:

    :yes::yes::yes::yes::yes:
     
    madmax2016

    Well-known member
  • Nov 16, 2016
    1,384
    642
    113
    Bala pn uge athe agilith naha... ai bomba hadanna gihin ... kata gahan na da ? desa paalana virudda ayata... poddak hita pan.... me paaara chanden paraadai .... minissu reject kara ... jaathika laisthuwen awa .... jaathika laisthuwa thiyenne kaaatada ?. chande illanema nathuwa, campaign karan nathuwa, prasidda nathi ugath minissunta enna.
    eekata Hadun netti, Vili sange nati ekek .