එක හොරයක්වත් අල්ලන්නෙ නැතුව හිටියනං ඔය මොන මගුලක්වත් නෑ
දැන් එකක් හරි අල්ලපු හිංද බැනුං අහනව අරක වහන්න මේක වහන්න ගහපු ගේමක් කියල
ඒකත් මහින්දගෙ සංවර්ධන ව්‍යාපාර වගේ තමයි, මොකුත් කරන්නෙ නැතුව ඉඳල කෙලින්ම මහ බැංකුවම සුද්ද කළා නං මිනිහට අඩු ගානෙ සල්ලි ටිකවත් තියෙනව, යුද්දෙනුත් මිනිහ යනකංම ගසාකන්න තිබ්බ, හොරා නාමෙ කොහොමත් ලැබෙනවනෙ කියල![]()
මෙයාලවගේ මයින්ඩ් එකක් තියන උන්ට රටක මිනිස්සුන්ට යුක්තිය දෙනවානම් හදුන් කිරෙන් නාපු එකෙන් වෙන්න ඔනා නැත්ත ඒ අය හොයන්නේ history මිසක් කරන යහපත් දේ නෙවෙයි.
උබ පන්සිල් පද දෙකක් රකිනවා කිව්වොත්
කෝ ඉතුරු ටික අහන්නේ. හැබැයි වෙලේ සුදාගෙන් , කැද පානියගෙන් ඒ මොනවත් දන්නෑ
ඒකනේ බන් අවුරුදු හැත්තෑවක් වෙලත් සුද්දගේ රේල්පාරෙන්ම තවම ගමන්යන්නේ.මන්ත්‍රීලට අපේගානෙන් වාහන අරන්දීලා ජපානේ ට්‍රේන් එකක් ගන්න පුලුවන් මුදලට මෙහේ ලෑන්ඩ්මස්ටරේකට ගෙවන්න වෙලා තියෙන්නේ
Last edited:



