අපි නොදන්න casino

manදman

Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    casino කොහොමද මෙච්චරටම සල්ලි හොයන්නේ?
    binary option iq option කරන අය අනිවාර්යයෙන්ම බලන්න

    • Like
    Reactions: hodakolla

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    මේවයින් ආර්ථිකයට වටිනාකමක් එකතු වෙන්‌නෙ නෑ
    කෙනෙක්ගෙ සල්ලි තවත් කෙනෙක්ට යන එක විතරයි වෙන්නෙ
    අනිත් අතට වගා කලොත් ආර්ථිකයට වටිනාකමක් එකතු වෙනව, කාටහරි වැඩක් කරල දීල සල්ලි හෙව්වොත් දල ජාතික නිශ්පාදිතයට වටිනාකමක් එකතු වෙනව
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,603
    22,750
    113
    අම්බකිස්ස
    මේවයින් ආර්ථිකයට වටිනාකමක් එකතු වෙන්‌නෙ නෑ
    කෙනෙක්ගෙ සල්ලි වෙනත් කෙනෙක්ට යන එක විතරයි වෙන්නෙ
    උදා- වගා කලොත් ආර්ථිකයට වටිනාකමක් එකතු වෙනව, කාටහරි වැඩක් කරල දීල සල්ලි හෙව්වොත් දල ජාතික නිශ්පාදිතයට වටිනාකමක් එකතු වෙනව
    බදු එකතු වෙනවා එක්කෙනෙක්ගෙන් එක්කනෙක්ට මාරු වෙනකොට..ගොඩක් වෙලාවට කැසිනෝ ගහන කෙනෙක් දවස්කට ලක්ශ ගානක් කුඩු කරනවා..ඒ ලයිෆ් එක එහෙම තමයි හැදිලා තියෙන්නේ
     
    • Like
    Reactions: AnuradhaRa

    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    මේවයින් ආර්ථිකයට වටිනාකමක් එකතු වෙන්‌නෙ නෑ
    කෙනෙක්ගෙ සල්ලි තවත් කෙනෙක්ට යන එක විතරයි වෙන්නෙ
    අනිත් අතට වගා කලොත් ආර්ථිකයට වටිනාකමක් එකතු වෙනව, කාටහරි වැඩක් කරල දීල සල්ලි හෙව්වොත් දල ජාතික නිශ්පාදිතයට වටිනාකමක් එකතු වෙනව
    Mathakda james paker anna haduwa las vegas wala wage casino ekak ghanna? Hamuduro vipakshe balddi damma
     
    • Like
    Reactions: AnuradhaRa

    asanka4you

    Junior member
  • Mar 2, 2008
    62
    15
    8
    colombo
    මේවයින් ආර්ථිකයට වටිනාකමක් එකතු වෙන්‌නෙ නෑ
    කෙනෙක්ගෙ සල්ලි තවත් කෙනෙක්ට යන එක විතරයි වෙන්නෙ
    අනිත් අතට වගා කලොත් ආර්ථිකයට වටිනාකමක් එකතු වෙනව, කාටහරි වැඩක් කරල දීල සල්ලි හෙව්වොත් දල ජාතික නිශ්පාදිතයට වටිනාකමක් එකතු වෙනව
    Casino wala play karana godak un foreign un. unge salli walin thama mehe casino owners la unge unge bussiness diyunu karanne. arthikayata watinakamak naththe kohomada? World bank eken suggestion widihata lankawata Kiyala thyanawalu Casino thawa diyunu karanna kiyala.
     
    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    Casino wala play karana godak un foreign un. unge salli walin thama mehe casino owners la unge unge bussiness diyunu karanne. arthikayata watinakamak naththe kohomada? World bank eken suggestion widihata lankawata Kiyala thyanawalu Casino thawa diyunu karanna kiyala.
    Tourism wage diyunu wennda casino lokuwata thiyenna ona, moko ena okkomala natabun balanda nevei enne hondata fun ekak aragena yannda
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,933
    1
    9,729
    113
    Gampaha
    Tourism wage diyunu wennda casino lokuwata thiyenna ona, moko ena okkomala natabun balanda nevei enne hondata fun ekak aragena yannda
    casino gahana eka athal wenna athi. eth tv eke film wala pennana casino lankawe na. mehe casino wala ehema fun ekak na. anika fun ganna music or kello/badu aththeth na..
     
    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    casino gahana eka athal wenna athi. eth tv eke film wala pennana casino lankawe na. mehe casino wala ehema fun ekak na. anika fun ganna music or kello/badu aththeth na..
    Eka thami ban James packer avith gahana giye las vegas wage casino ekak, eka hari giye ne ne
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,933
    1
    9,729
    113
    Gampaha
    Eka thami ban James packer avith gahana giye las vegas wage casino ekak, eka hari giye ne ne
    mehe casino patta boring.. games play karala ganna fun eka witharai. e fun ekath thiyenne dinana ekatane. nath nam ithin sunny leone wage indian badu tikak awa dakata thama athal ekak thiyenne.
     
    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    Apinam ethin buru thama gahanne :) mona casino dha?
    buuru wala probability eka godak adui win karada thiyana, samara than thiyanwa family eke 4 denai pita ekai sellam karanwa.. pita eka ethin salli tika pooja karala yanwa arun 4 dena salli tika beda gannwa