අපි නොදන්න Live හොදම ටික

sakilla

Well-known member
  • Nov 12, 2020
    4,175
    6,686
    113
    කොහෙ හරි කනත්තක
    මචං අර සුදු මල්ලි රට ගිහින් එන සීන් එකක් තියෙන්නෙ. ඒක නැද්ද? ඒක සුපිරි. තියනවනන් ලින්ක් එක දාන්න.
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    මානසික සුවයට සුපිරි වැඩසටහන්. දැන් තියෙන්නේ ිනිසුන්ගේ ප්‍රශ්න ම තමා පෙන්නන්න. එක්කෝ මිනීමැරුමක් එක්කෝ ස්ත්‍රී දූෂණයක් එක්කෝ හොරකමක්. ඔලුව විකාරයි නිවුස් බැලුවත්