VLC ඕපන් කරලා G,H button දෙකෙන් සබ්ටයිටල් ඩිලේ කරන්න පුලුවන්සමී මට පොඩි හෙල්ප් එකක් දියන්කො,සමහර මූවීස් වලට අපි හොයගන්න සබ්ටයිටල් ෆයිල් එක හරියටම සෙට් වෙන්නෙ නැහැනෙ,තප්පර ගානක් එහා මෙහා වෙනවා.ඒකට ඔප්ශන් එකක් කියපන්කො...

VLC ඕපන් කරලා G,H button දෙකෙන් සබ්ටයිටල් ඩිලේ කරන්න පුලුවන්![]()
,තොට රෙප් දෙන්න එපා කියල ජී.ටී.ලොක්කා කියනවා
.ඔන්න මම නම් දන්නෙ නැහැ.
එලඅප්පටසිරි වැඩේ ගොඩනෙ බන්,උබ නම් දෙයියෙක් නෙමෙයි දේවාලයක්,තොට රෙප් දෙන්න එපා කියල ජී.ටී.ලොක්කා කියනවා
.ඔන්න මම නම් දන්නෙ නැහැ.
![]()


