අපි නොදන්න VLC player හි වැඩ කිඩ

gayendra9*9

Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    සමී මට පොඩි හෙල්ප් එකක් දියන්කො,සමහර මූවීස් වලට අපි හොයගන්න සබ්ටයිටල් ෆයිල් එක හරියටම සෙට් වෙන්නෙ නැහැනෙ,තප්පර ගානක් එහා මෙහා වෙනවා.ඒකට ඔප්ශන් එකක් කියපන්කො...
     
    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..

    VLC ඕපන් කරලා G,H button දෙකෙන් සබ්ටයිටල් ඩිලේ කරන්න පුලුවන්:D
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    VLC ඕපන් කරලා G,H button දෙකෙන් සබ්ටයිටල් ඩිලේ කරන්න පුලුවන්:D

    අප්පටසිරි වැඩේ ගොඩනෙ බන්,උබ නම් දෙයියෙක් නෙමෙයි දේවාලයක්:love:,තොට රෙප් දෙන්න එපා කියල ජී.ටී.ලොක්කා කියනවා:angry:.ඔන්න මම නම් දන්නෙ නැහැ.:nerd:
     
    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    අප්පටසිරි වැඩේ ගොඩනෙ බන්,උබ නම් දෙයියෙක් නෙමෙයි දේවාලයක්:love:,තොට රෙප් දෙන්න එපා කියල ජී.ටී.ලොක්කා කියනවා:angry:.ඔන්න මම නම් දන්නෙ නැහැ.:nerd:
    එල :D
    දීපිය රෙප් :frown::love: