චීන එම්බසියට මොකද්ද තියෙන රුදාව අපේ තත්වසහතික ක්‍රමවේදයන් ගැන ප්‍රකාශ නිකුත් කරන්න.ඇත්තටම මෙහෙම ගියොත් අපිට චීනයේ ප්‍රාන්තයක් හැටියට ජීවත් වෙනවා.සිරිසෙනටත් අන්තයි නේ. අන්තිමට රෙන පුම්කට ගූ ගන්නත් චීනගෙන් අවසර ගන්න වෙයි.
නැතුව නවසීලන්තෙන් ඇවිත් සද්දයක් දාපු ගමන් කිරිපිටිවල DCD අතුරුදහන් වෙච්ච රට නේ ලංකාව
https://www.rnz.co.nz/news/national/218449/govt-to-work-on-sri-lanka-dairy-agreement
දැන් Erwinia ත් අතුරුදහන් වෙයි
සිරිසේනට කොන්දක් තිබ්බ අඩුම තරමේ ඉන්දියන් උන්ව මගහරින්න..
මොනව කරන එක මගහරින්නද?
මගහරින එකත් ඩ්ප්ලොමැටික් ස්ට්‍රැටජි තමා. ලෝකේ ඕන තරම් ඔහොම උදාහරණ තියෙනව.
අනේ ජින්ං පිං සර් ගාල වැඳවැටෙනවට වඩා හොඳයි මගහරින එක.
ණය අරං එහෙම "මඟඅරින්න" පුළුවන් නම් බැරියැ. හම්බන්තොට වරාය මඟෑරියාද? අනේ ජිං සර් මේක වත් අරං කීයක් හරි දෙන්න කියන්න වුණා නේ.
හ්ම්ම් ඒක ඇත්ත... හැබැයි එක පෙන්දෙක් කිව්වා මම ජානාධිපති වුනාම වික්ක ඔක්කොම ගන්නවා කියලා.




