අපි පරාදීන ජාතියක් ද ?

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    චීන එම්බසියට මොකද්ද තියෙන රුදාව අපේ තත්වසහතික ක්‍රමවේදයන් ගැන ප්‍රකාශ නිකුත් කරන්න.ඇත්තටම මෙහෙම ගියොත් අපිට චීනයේ ප්‍රාන්තයක් හැටියට ජීවත් වෙනවා.සිරිසෙනටත් අන්තයි නේ. අන්තිමට රෙන පුම්කට ගූ ගන්නත් චීනගෙන් අවසර ගන්න වෙයි.

     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    fail black and white GIF
     
    • Like
    Reactions: hirashgeff

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක

    අප්පගේ ගිවිසුම් මේවා. අඩුම තරමේ සාම්පල ගෙනල්ල පරික්ෂා කරන්න කලින් ගිවිසුම් ගහලා. ඉතින් හිතපන් යුද්ධෙ ගැන මෙහෙම තීරන ගත්තනම් ඇසෙස්මන්ට් කරන්නේ නැතුව​


    FBMWQneVUAAHx0-
     
    • Like
    Reactions: wca

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    නැතුව නවසීලන්තෙන් ඇවිත් සද්දයක් දාපු ගමන් කිරිපිටිවල DCD අතුරුදහන් වෙච්ච රට නේ ලංකාව

    https://www.rnz.co.nz/news/national/218449/govt-to-work-on-sri-lanka-dairy-agreement

    දැන් Erwinia ත් අතුරුදහන් වෙයි

    ඔව් ඩිසිඩි වස කනවා වගේම... දැන් නම් අඩුම තරමේ ලංකාවේ උන් හයිලන්ඩ් හොයනවා... හැබැයි මෙහෙම සමාගමක් ඇවිල්ලා තග දැම්ම ගමන් වාර්ථා මාරුවෙනව නම් මොකටද රජයක්... සිරිසේනට කොන්දක් තිබ්බ අඩුම තරමේ ඉන්දියන් උන්ව මගහරින්න..​

     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    චීන්නු (හෝ ඕනේම බලවත් ජාතියක් ) ඉතින් ඔහොම තමයි. අපි දැන්ගන්න ඕනේ අපේ රටේ ආරක්ෂාව බලාගන්න. තානපති පුක දුන්න කියල කලබල වෙන්න අවශ්‍ය නෑ. අපේ ලැබ් එකේදී ටෙස්ට් එක ෆේල් නම් ෆේල්. උන්ගේ ලැබ් එකේමොන බොරුවක් කර්නවද කියල අපි දන්නේ නෑ නේ.
     
    • Like
    Reactions: Bart_Allen

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    මොනව කරන එක මගහරින්නද?

    මගහරින එකත් ඩ්ප්ලොමැටික් ස්ට්‍රැටජි තමා. ලෝකේ ඕන තරම් ඔහොම උදාහරණ තියෙනව.
    අනේ ජින්ං පිං සර් ගාල වැඳවැටෙනවට වඩා හොඳයි මගහරින එක.​

     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113

    මගහරින එකත් ඩ්ප්ලොමැටික් ස්ට්‍රැටජි තමා. ලෝකේ ඕන තරම් ඔහොම උදාහරණ තියෙනව.​

    අනේ ජින්ං පිං සර් ගාල වැඳවැටෙනවට වඩා හොඳයි මගහරින එක.​


    ණය අරං එහෙම "මඟඅරින්න" පුළුවන් නම් බැරියැ. හම්බන්තොට වරාය මඟෑරියාද? අනේ ජිං සර් මේක වත් අරං කීයක් හරි දෙන්න කියන්න වුණා නේ.
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    ණය අරං එහෙම "මඟඅරින්න" පුළුවන් නම් බැරියැ. හම්බන්තොට වරාය මඟෑරියාද? අනේ ජිං සර් මේක වත් අරං කීයක් හරි දෙන්න කියන්න වුණා නේ.

    හ්ම්ම් ඒක ඇත්ත... හැබැයි එක පෙන්දෙක් කිව්වා මම ජානාධිපති වුනාම වික්ක ඔක්කොම ගන්නවා කියලා. දැන් ඒ පෙන්දා නිසා අපි කෝහෙන්ද පොහොරො ගන්නෙ කියලත් තිරණය වෙලා​

     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113

    හ්ම්ම් ඒක ඇත්ත... හැබැයි එක පෙන්දෙක් කිව්වා මම ජානාධිපති වුනාම වික්ක ඔක්කොම ගන්නවා කියලා.​


    ගන්න වෙන්නෙ පශ්චාත් බාගෙ දීල තමා :ROFLMAO:
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක

    බලමු අඩුම තරමේ රාජ්‍ය ආයතනයක් රැකගන්නවත් ආණ්ඩුවෙන් නිල නිවේදනයක් දාවිද කියලා. නැත්තන් එහෙයි ජිංපිං සර් කියන ගානට නිකන් හිඳිවිද ? අනේ ජිපිං සර් ටොක්ක ඇනලා පලයන්න අපිට රිදෙන්නේ නෑ කියලා ඉඳිවිද කියලා..​

     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,272
    36,370
    113
    කෑගල්ල

    මේ රට කෑලි කෑලි වලට හතර වටේට විකිනේනවා. එක එකාට ඔනේ ඔනේ විදිහට අල්ලේ නැටවෙනවා. විකුනන විකුනන වාරයක් ගානේ නැටවේන නැටවේන වාරයක් ගානේ හම්බන්තොට වරාය වික්කා............. හම්බන්තොට වරාය වික්කා............. හම්බන්තොට වරාය වික්කා...................​


    :lol: :lol::lol::lol::lol:

    අපිට කොච්චර ඇරියත් කමක් නෑ. මෙලෝ වැඩකට නැති හම්බන්තොට වරාය වික්කා......​