අපි පැතූ වෙනස එයයි NPP තවත් ජයක්. භාණ්ඩාගාරයේ ට්‍රිලියනයක සංචිතයක්

emoboy

Well-known member
  • Oct 1, 2015
    2,244
    2,919
    113

    අපිට ඕන පහොසත් රටක් ලස්සන රාජ්ජියක්. බඩු මිල අඩු වෙන්න ඕන. ඩොල‍ර් එකක් ආයෙ 140ට ගන්න පුළුවන් දවසක් ඕන. පෙට්‍රෝල් ලිටරයක් 135ට ගන්න ඕනේ.
    ඇල්ටො කාර් එකක් ආයෙ ලක්ශ 20ට ගන්න ඕන. වැගොන් ආ‍ර් එකක් අලුතෙන්ම ලක්ශ 36ට ගන්න ඕන. වෙසෙල් එකක් ලක්ශ 65කට ගන්න ඕන. බෙන්ස් සී එල් ඒ එකක් ලක්ශ 110කට ගන්න රටක් ඕන. අලුත් ගේමින් ලැප් එකක් ලක්ශ එකහමාරකට ගන්න පුළුවන් වෙන්න ඕන. අලුතෙන් එන ඇපල් පෝන් එකක් ලක්ශ දෙකහමාරකට ගන්න ඕන. පාන් ගෙඩියක් 55ට බේකිරියෙන් ගන්න ආසයි. මාළු පාන් එකක් රුපියල් 25කට කන්න ආසයි. චිකන් කොත්තුවක් රුපියල් 250ට ගන්න ආසයි. බිත්තරයක් රුපියල් 15ට‍ අරගෙන ඔම්ලට් එකක් දාන්න ආසයි. හාල් කිලෝ එකක් 110ට අරන් පොල් ගෙඩියක් 80ට කඩෙන් අරන් ඇවිල්ල පොල් සම්බෝලයි බතුයි කන්න ආසයි. 12.5 kg ගෑස් එකක් 1500ට ගෑස් කඩෙන් අරන් එන්න ආසයි මේව ඔක්කොම 2021 ලංකාවෙ තිබ්බ ගණන්. ඒව ආයෙ අපිට ඕන. ජාතික ආරක්සසාව අනෙක් ඒව පස්සෙ බලමු
     
    • Like
    Reactions: craabeysinghe

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,963
    113
    525978661_24247826348161361_4192294750784587279_n.jpg
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,810
    113
    එහෙනම් කිනම් ප යන්නක් ද කරන්නේ අර උක් ගොවීන්ට සල්ලි ගෙවන්නෙ නැතුව
     

    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,244
    2,919
    113
    එහෙනම් කිනම් ප යන්නක් ද කරන්නේ අර උක් ගොවීන්ට සල්ලි ගෙවන්නෙ නැතුව
    බොරුවට අවුස්සනෙ විපක්ශ පොහොට්ටු එකතු වෙලා
     

    HsrX_NsrX

    Well-known member
  • Feb 6, 2015
    585
    525
    93
    Just wondering, if vehicles imports are not affected to foreign reserves, why the government had to stop it?
     

    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,244
    2,919
    113
    ඒකෙ නම් ගෙවලා කියන්නේ නෑ
    ගෙවුවෙ නැත්‍තන් NPP එකට ඉන්න හම්බෙන් නෑ කියල දන්නව. ඒ නිසා අනිව ඕක SETTLE කරනව. දැන් එදා උද්ඝෝශනෙන් පස්සෙ කෝ සද්දයක්වත් නෑනෙ