අපි පැරදුනත්

jsandun

Well-known member
  • May 27, 2010
    6,727
    1,850
    113
    ශ්‍රී ලංකාව
    Match එක පරාද උනත් අපේ උන් කරපු දේ, මන් හිතුවේ අතට අහු වෙන එකකින් කෙලල අරි කියල
    \

    ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පල්ලේකැලේ ජාත්‍යන්තර පිටියේ පැවති තුන්වන එක්දින තරගයෙන්ද ශ්‍රී ලංකාව පරාජයට පත් වුනා. ලකුණු 362ක දැවැන්ත ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 45යි පන්දු දෙකක් තුල සියලු දෙනා දැවී රැස් කරගත හැකි වුයේ ලකුණු 285ක් පමණි.

    දිගින් දිගටම අවස්තාව නොලැබී නැවතත් කණ්ඩායමට එක්වූ සුපිරි පිතිකරු ධනංජය ද සිල්වා සටන්කාමී ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 66කදි ලකුණු 84ක් ලබා ගත්තේ තමන්ට අවස්තාව නොදුන් බලධාරීන්ට අතුල් පහරක් එල්ල කරමින්. ධනංජයගේ ඉනිමට හතරේ පහර අටක් සහ දැවැන්ත හයේ පහර තුනක් අන්තර්ගත වූවා. කෙසේ වෙතත් සෙසු කිසිදු පිතිකරුවෙකුට සාර්ථක වීමට අවස්තාවක් හිමි වූයේ නැහැ.

    මෙම පරාජයෙන් අනතුරුව බොහෝ දෙනාගේ අවදානයට ලක්වූයේ පල්ලේකැලෙ ක්‍රීඩා පිටියට එක්වූ රසිකයන් විසින් පරාජයෙන් පසුවද පිටියේ රැදි සිටිමින් ක්‍රීඩා පිටිය පිරිසිදු කිරීමයි.

    1.jpg

    2.jpg

    3.jpg

    4.jpg

    source - nethgossip
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,292
    49,645
    113
    සේදවත්ත
    අනික් උන් බලල හරි අපේ උන් හැදෙනවනම් හොදයි. අපේ උන්ට ගහන්න තරම් චාටර් නෑ. ටීම් එක තාම බිල්ඩ් වෙනවා දැන් හොදයි හිටියට වඩා. තව අවුරුද්දක්වත් අපේ උන් මැච් ගහන්න ඕනේ ස්ටේබල් වෙන්න. කාලකන්නි බෝඩ් එක නිසා තමා කන්සිස්ටන් ගහන බැට්මන් කෙනෙක්ට ස්ටේබල් වෙන්න දෙන්න නැති එක . අපේ උන් ගහන්වානම් ඕකේ ඉන්න උඩ පුටු ටිකට පාරේදි ගහන්න ඕනේ එක පරක් සෙට් වෙලා ගැහුවනම් මුන් හැදෙනවා . දැන් පාලකය අපිට ගහපු කාලේ ඉවර කරල අපි පාලකයට තලල හදාගන්න ඕනේ ලෝකේ අනික් රටවල් හැදුනේ පාලකයොන්ගෙන් නෙමෙයි මිනිස්සු හැදුන නිසා පාලකයටත් හැදෙන්න උනා. තාම ලංකාවේ යන්නේ හරක් පට්ටි ප්‍රතිපත්තිය දැක්කුවේ නැත්තම් කිසි දෙයක් කරගන්න බෑ.
     
    :yes::yes::yes::yes::yes::yes: