අපි පුලුවන්නම් උදව් කරමු නේද ?

  • Jul 4, 2009
    7,259
    462
    83
    අපි පුලුවන්නම් උදව් කරමු නේද ?

    මේ ප්‍රතිඵල අතරේ වඩා වැදගත්කම වන්නේ බුද්ධ ධර්මය විෂයට සියලුම ළමයින් ඒ සාමාර්ථ ගැනීමත්, ගණිතය, විද්‍යාව විෂයයන් වලට අදාළ ගුරුවරුද නොමැතිව එම විෂයයන් දෙකටම 83% ක ප්‍රතිඵල පෙන්වීමය. එහෙත් අද වනතුරු මේ පාසලට විද්‍යාගාරයක්‌ නැත. පරිගණකයක්‌ද නැත. නමුත් ගුරුවරු දොළොස්‌ දෙනකුගෙන් ළමයින්ගෙ දැනුම් පවස නිවාලන ඔවුන් එහි අඩුවක්‌ නොදැනෙන්න වගබලාගෙන ඇතිසේය.

    ඔබට යමක් කල හැකි දැයි බලන්න...
    .

    http://www.divaina.com/2012/07/22/feature22.html
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    එළකිරි එකේ කට්ටියට එකතු වෙලා මොකුත් කරන්න බැරිද :oo: