අපි පුලුවන්නම් උදව් කරමු නේද ?
මේ ප්‍රතිඵල අතරේ වඩා වැදගත්කම වන්නේ බුද්ධ ධර්මය විෂයට සියලුම ළමයින් ඒ සාමාර්ථ ගැනීමත්, ගණිතය, විද්‍යාව විෂයයන් වලට අදාළ ගුරුවරුද නොමැතිව එම විෂයයන් දෙකටම 83% ක ප්‍රතිඵල පෙන්වීමය. එහෙත් අද වනතුරු මේ පාසලට විද්‍යාගාරයක් නැත. පරිගණකයක්ද නැත. නමුත් ගුරුවරු දොළොස් දෙනකුගෙන් ළමයින්ගෙ දැනුම් පවස නිවාලන ඔවුන් එහි අඩුවක් නොදැනෙන්න වගබලාගෙන ඇතිසේය.
ඔබට යමක් කල හැකි දැයි බලන්න....
http://www.divaina.com/2012/07/22/feature22.html