අපි පොඩි කාලේ ❤️

DHE

Well-known member
  • Oct 31, 2021
    1,941
    3,609
    113
    Anuradhapura
    දැන් ඉන්න පොඩි උන්ට නම් මේවා මැජික්
    දැන් ඉන්න උන් මෙහෙම වැටුනොත් දවස් තුනක් වත් ඇදේ තමා
    පොඩිකාලේ මෙහෙම මරණාසන්න රිය අනතුරු/ අනතුරු වෙච්ච අය ඉන්නවද?:rolleyes:



    https://w ww.facebook.com/1080591713/videos/10219615288187691/
     
    • Love
    Reactions: charitha2011

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,422
    1
    32,093
    113
    - උඩරට -
    අඩෝ මම ඔහොම එක පාරක් වැටිලා මගේ පපුවයි අතයි බරු ගහන් ගියා..
    එතන කට්ටිය හිටපු නිසා වැඩ්ඩා වගේ ආවා ගෙදර මුකුත් නොවුන ගානට
    ඇවිත් බලනකොට ලේ එනවා හෝ ගාලා 😅
    පස්සේ බෙහෙත් දාගෙන හොඳ කර ගත්තා..