අපි බලාපොරොත්තු වුනේ 3% තමා. නාමල් සතුටින් ඉපිලෙයි!

ElaBaba

Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP

    අවංක කොල්ලෙක්.... :love: :love:

    මහින්දගේ සිහිනය සැබෑ කළාට නාමල්ගෙන් මාලිමාවට තුති​

    දකුණේ දේශපාලන පක්ෂවලටත්, උතුරේ ජනතාවගේ ආකර්ෂනය සහ කැමැත්ත ලබාගත හැකි වාතාවරණයක් උදාකිරිම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට තිබූ සිහිනය වත්මන් ආණ්ඩුවේ ජයග්‍රහණයත් සමග සැබෑ වී ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධයක නාමල් රාජපක්ෂ පවසනවා.

    කෙසේ වෙතත් රට යළි බෙදුම්වාදය කරා ගෙන යන කිසිදු ක්‍රියාදාමයකට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉඩනොදෙන බවත් නාමල් රාජපක්ෂ ඊයේ (November 17, 2024) නිකුත් කළ ලිපියකින් සඳහන් කරනවා.

    image-2.png
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,627
    22,775
    113
    අම්බකිස්ස
    මුන් හරියට කලේ නැත්තං ඉතිං ඊලග ජනාධිපති, හැබැයි ඒත් එක ටර්ම් එකයි නැත්තං එකෙනුත් බාගයයි. උප්පැන්නෙන් අරන් ආපු එකක් මිසක් කැපෑසිටියක් තියෙන මිනිස්සු නෙමෙයි.
     
    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    මුන් හරියට කලේ නැත්තං ඉතිං ඊලග ජනාධිපති, හැබැයි ඒත් එක ටර්ම් එකයි නැත්තං එකෙනුත් බාගයයි. උප්පැන්නෙන් අරන් ආපු එකක් මිසක් කැපෑසිටියක් තියෙන මිනිස්සු නෙමෙයි.
    Normal monawa kalat meke President kenek nam wenne na
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,627
    22,775
    113
    අම්බකිස්ස
    Normal monawa kalat meke President kenek nam wenne na
    ගොඩක්ම අඩුයි, පවුලේ උරුමෙට චන්දේ හැම්බෙන්නෙ නෑ ආයේ.ජාතිවාදේ කාඩ් එක ප්ලේ කරලා ආවොත් තමා. අර ආමි ලොරියට කලු කොඩි වනන විඩියි එක බලපන්කො.බස් හෝල්ට් එකක ඔයිට සෙනග ඉන්නවා.දෙපැත්තෙම අය කොටවනකොට මුන්ට ආයේ එන්න බැරිත් නෑ.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283
    113
    ගොඩක්ම අඩුයි, පවුලේ උරුමෙට චන්දේ හැම්බෙන්නෙ නෑ ආයේ.ජාතිවාදේ කාඩ් එක ප්ලේ කරලා ආවොත් තමා. අර ආමි ලොරියට කලු කොඩි වනන විඩියි එක බලපන්කො.බස් හෝල්ට් එකක ඔයිට සෙනග ඉන්නවා.දෙපැත්තෙම අය කොටවනකොට මුන්ට ආයේ එන්න බැරිත් නෑ.
    මෙච්චර කාලෙකට කුමාරයෝ එකෙක්වත් බලේට ආවේ නෑ. අනුර බණ්ඩාරනායකගේ ඉඳන් බේසික් පුටානෝ වෙනකන් එහෙමයි.

    කුමාරයෙක් කියල ජනාධිපති උනේ අනුර කුමාරයා විතරයි :rofl: