අපි බලාපොරොත්තු වුනේ 3% තමා. නාමල් සතුටින් ඉපිලෙයි!

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    @2osama @netudara
    තොපි හිතපු ප්‍රතිඵලය නෙවෙයිනෙ මයිනා පැටියා බලාපොරොත්තු වෙලා තියෙන්නෙ. 🙈

    @netudara hujja kolla

    UptuOft.png
    UptuOft.png
    UptuOft.png
    UptuOft.png
    UptuOft.png




    2024 ජනාධිපතිවරණයේදී ප්‍රධාන දිස්ත්‍රික්ක 8 ක පොහොට්ටු චන්ද ප්‍රතිශතය බොහෝවිට මේ වගේ වේවි.
    --
    1. අනුරාධපුර - 72%
    2. ගම්පහ - 53%
    3. ගාල්ල - 64%
    4. රත්නපුර - 79%
    5. කුරුණෑගල - 73%
    6. කොළඹ - 33%
    7. මහනුවර - 65%
    8. යාපනය - 29%
    --
    1. අනුරාධපුර - 75% නෙමෙයි 72%
    රටේම සමස්ථ ප්‍රතිශතය 50% - 51% අතර අගයක් වේවි


    https://elakiri.com/threads/2024-ජනාධිපතිවරණය-පොහොට්ටු-චන්ද-ප්‍රතිශතය-51.2170843/
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,627
    22,775
    113
    අම්බකිස්ස
    මෙච්චර කාලෙකට කුමාරයෝ එකෙක්වත් බලේට ආවේ නෑ. අනුර බණ්ඩාරනායකගේ ඉඳන් බේසික් පුටානෝ වෙනකන් එහෙමයි.

    කුමාරයෙක් කියල ජනාධිපති උනේ අනුර කුමාරයා විතරයි :rofl:
    ඩීස් ගේ පුතා ඩඩ්ලි, බන්ඩගේ දුව, පවුලෙන් ආපු අය. ජේආර්,මහින්ද,සිරිමාවෝ වුනත් පවුල නිසා බලේට ආපු අයනේ.
     

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    මේ ජාතිවාදින්ව හිරේ දැමිය යුතුම. .
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,610
    25,966
    113
    trinity එකටත් අපහාසයක් පිටිපස්සෙ ඉන්න කැරි බල්ලා.
    ගෞරවයක්‌ නෙවේ ද? ගල්කොල්ලෝ අතර එහෙම නොවෙන එකෙක් හරි ඉන්න එක..... ගාමිණී දිස්සනායක ට ත් ගල්ක පපු එකෙක් හිටියලු 😂🤣😂