අපි බාලි යන්න ප්ලැනක් ගහමුද ? (After pandemic)

SasiSpenzer

Well-known member
  • Jun 9, 2016
    407
    1,059
    93
    මම හිතන විදියට මේ කාලේ ලංකාවේ ගොඩක් අයගේ කැමතිම සංචාරක පාරාදීසය.ඉස්සර මැලේසියාව සිංගප්පූරුවට තිබුන තැන තායිලන්තයටත් එහා ගිහින් බාලි දූපතට ලැබිලා කියලා දැකගන්න පුලුවන්.ඇත්තටම ඒක එහෙම වෙන්න සැහෙන්න සාධාරණ හේතු තියෙනවා.මැලේසියාවට සිංගප්පුරුවට වඩා ඇත්තටම බලන්න සහ කරන්න දේවල් වැඩී මේ දූපත් සමූහයේ.ඒවගේම ලස්සනයි.

    බාලි කියන්නේ දූපතක්.වෙනම රටක් නෙවෙයි.ඉන්දුනීසීයාවට අයිති දූපත් 17,508 න් එක දූපතක් තමයි බාලි දූපත කියන්නේ.සාපේක්ශව ප්‍රමාණයෙන් විශාලයි අනිත් දූපත් වලට වඩා.ඒ වගේම මුලු ඉන්දුනීසියාවටම ලැබෙන ආකර්ශනයෙන් බාගෙටත් වැඩිය ලැබෙන්නේ මේ දූපත සහ මේ අවට තියෙන තව දූපත් කීපයකට.

    මේ කොටස ගෙනාවේ බාලිවල හැදින්වීමක් සහ පලවෙනි දවස ගතකරන හැටි කියන්න .ඉතින් ඊලග කොටසේ ඉදන් පහත තියෙන හැම කොටසක් ගැනම වෙන වෙනම විස්තර ගේන්න බලාපොරොත්තු වෙනවා.ඒ වගේම ඒවා තරමක් විස්තරාත්මක Video වේවි.

    1. බාලි වල යන්නම ඕනේ තැන්
    2. බාලි වල දිය ඇලි
    3. බාලි වල කෑම
    4. බාලිවල නවාතැනක් හරියට තෝරගමු
    5. NUSA PENIDA දුපත
    6. NUSA LEMBONGAN දුපත
    7. LOMBOK දුපත
    8. ගිලී දූපත් සමූහය (Gili islands)

     

    SasiSpenzer

    Well-known member
  • Jun 9, 2016
    407
    1,059
    93
    2019 welawata rawumak gahuwa
    nusa penida ehema sira, thawa dawas deka thuna hitiyanam kiyala hitenawa

    shik 2019 Dec singa yanna indala giye naha, lankawe tripak giya. aparade dan kohewat yanna naha :(
    මට උනෙත් ඒකම තමා.2020 ත් යන්න හිටියා. කෙලවුනා. :rofl:
     
    • Sad
    Reactions: Jack_Sparrow

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    මට උනෙත් ඒකම තමා.2020 ත් යන්න හිටියා. කෙලවුනා. :rofl:

    sirawata 2019 gewal hadanna salli hira karanna una, eka nisa local trip ekak giya
    2020 yanna hitiye, antime kelama una

    tharuna kale welawa hamba unama puluwan tharam travel karana eka tamai karanna oni :)
     
    • Sad
    Reactions: SasiSpenzer

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,902
    5,083
    113
    Pandora
    Singapore, Thailand, Indoenesia ඔය රටවලින් එකකට යන්ට හිතාගෙන ඉන්නේ, සතියකට විතර :yes: මේක ටිකක් අඩු වුනාම :confused:
     

    SasiSpenzer

    Well-known member
  • Jun 9, 2016
    407
    1,059
    93
    sirawata 2019 gewal hadanna salli hira karanna una, eka nisa local trip ekak giya
    2020 yanna hitiye, antime kelama una

    tharuna kale welawa hamba unama puluwan tharam travel karana eka tamai karanna oni :)
    Duca thama :no: ow puluwan una gaman balanna one

    Ane machan me $ prashne wisadenakan oya wage salli eliyata yana weda karanna epa
    ADo why bn :rofl::yes:
    ------ Post added on Aug 18, 2021 at 10:56 AM

    ඇයි මෙහෙ නටන බලි බලලා මදි වෙලාද එහෙ බලි බලන්න යන්නෙ?
    Balith Kamuthe :lol:
    ------ Post added on Aug 18, 2021 at 10:57 AM

    patta machan,
    bali bump
    Thanks machan. Subscribe parak damu :yes:
    ------ Post added on Aug 18, 2021 at 11:35 AM


    Thanks Machan :love: Subscribe parak damu :yes:
    ------ Post added on Aug 18, 2021 at 11:36 AM
     
    • Wow
    Reactions: Heshan Daminda